• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවේ සම්පූර්ණ හානි තක්සේරු වාර්තාව මේ මස අගදී

6 March 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවේ සම්පූර්ණ හානි තක්සේරු වාර්තාව  මේ මස අගදී
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරටට සිදු වූ සමස්ත හානිය පිළිබඳ සවිස්තරාත්මක තක්සේරු වාර්තාව මෙම මාර්තු මාසය අවසන් වීමට පෙර ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකායේදී අනාවරණය විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී ප්‍රතිසාධන කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
මෙහිදී ගනු ලැබූ ප්‍රධාන තීරණ සහ සාකච්ඡා වූ කරුණු කිහිපයක් මෙසේය. ආපදාවෙන් නිවාස අහිමි වී දැනට අවතැන් කඳවුරුවල රැඳී සිටින ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. ඔවුන් දිගුකාලීනව කඳවුරුවල රැඳී සිටීමෙන් ඇති විය හැකි සමාජයීය ගැටලු අවම කිරීම මෙහි මූලික අරමුණයි. එමෙන්ම ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලැබෙන විදේශීය ආධාර විනිවිදභාවයකින් යුතුව ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
දිස්ත්‍රික් ලේකම්වරුන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තම ප්‍රදේශවල පවතින ගැටලු ඉදිරිපත් කළ අතර, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල නියෝජිතයින් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.
Post Views: 8
Previous Post

හේරොයින් ග්‍රෑම් 35ක් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Next Post

මැදපෙරදිග යුද්ධයෙන් දරුවන් 200ක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියානු Rocket ආරම්භක සමාගමෙන්  ව්‍යාපාරික උපායමාර්ග සැලසුම් කරන  නවතම AI වේදිකාවක්

7 April 2026
Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ  LY Corporation වෙතින් ‘Flava’ නමින්  නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

Intel සමාගම Google සහ Amazon සමඟ  උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා  සාකච්ඡා පවත්වයි

දකුණු කොරියාවෙන්  අඩු ආදායම්ලාභීන් සඳහා  මාස 3ක් ඇතුළත Financial Ladder ණය යෝජනා ක්‍රමයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ  LY Corporation වෙතින් ‘Flava’ නමින්  නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ LY Corporation වෙතින් ‘Flava’ නමින් නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

7 April 2026
Intel සමාගම Google සහ Amazon සමඟ  උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා  සාකච්ඡා පවත්වයි

Intel සමාගම Google සහ Amazon සමඟ උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා සාකච්ඡා පවත්වයි

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved