• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Diva සන්නාමය නවීන Stain Fighter තාක්ෂණය සමඟින් Diva Fresh නිෂ්පාදන පෙළ යළි හඳුන්වා දෙයි

1 April 2026
in දේශීය, පුවත්
Diva සන්නාමය නවීන Stain Fighter තාක්ෂණය  සමඟින් Diva Fresh නිෂ්පාදන  පෙළ යළි හඳුන්වා දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකීය ගෘහණියන් අතර වසර 20කට අධික කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත් ‘Diva’ සන්නාමය, සිය Diva Fresh රෙදි සේදුම් කුඩු (Detergent Powder) නිෂ්පාදන පෙළ නව මුහුණුවරකින් සහ වැඩිදියුණු කළ ‘Triple Action’ තාක්ෂණය සමඟින් යළි වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.
මෙම නවතම නිෂ්පාදන පෙළ හරහා සේදීමේදී උපරිම ප්‍රතිඵල ලබා දීම සඳහා ප්‍රධාන තාක්ෂණික ක්‍රමවේද තුනක් භාවිත කර ඇත. ඇඳුම්වල පවතින දෛනික කුණු සහ පැල්ලම් පහසුවෙන් ඉවත් කිරීම සඳහා විශේෂ ‘Stain Fighter’ තාක්ෂණයත්, සේදීමෙන් පසුවත් ඇඳුම්වල සුවඳ දිගුකාලීනව රඳවා තබා ගැනීම සඳහා ‘Perfume Booster’ තාක්ෂණයත් මෙයට ඇතුළත් කර තිබෙනවා. මීට අමතරව ඇඳුම්වල දීප්තිය ආරක්ෂා කරමින් සෑම සේදීමකින්ම පසුව අලුත් පෙනුමක් ලබා දීම සඳහා ‘Optical Brightener’ තාක්ෂණය ද භාවිත කර ඇති බව සඳහන්.
හේමාස් පාරිභෝගික සන්නාම අංශයේ (Hemas Consumer Brands) අලෙවි අධ්‍යක්ෂ ෂියාන් ජයවීර මහතා ප්‍රකාශ කළේ මෙරට පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා හඳුනාගනිමින් දේශීය සන්නාමයක් ලෙස ඔවුන්ගේ ජීවිත පහසු කිරීමට නිරන්තරයෙන් කැපවන බවත්, මෙම නව Diva Fresh හඳුන්වාදීම එහි එක් සන්ධිස්ථානයක් වන බවත්ය.
Post Views: 0
Previous Post

ට්‍රම්ප්ගේ යුද මෙහෙයුම මගින් චීනයට එල්ල වන බලපෑම මැදපෙරදිග යුද්ධය හමුවේ චීනය නිහඬ පිළිවෙතක

Next Post

ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ජබෙල් අලි හි වාහන පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය  ජබෙල් අලි හි වාහන පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කරයි

ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ජබෙල් අලි හි වාහන පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රියංකා ගාන්ධිගෙන්  භාරතීය ජනතා පක්ෂයට චෝදනා

ප්‍රියංකා ගාන්ධිගෙන් භාරතීය ජනතා පක්ෂයට චෝදනා

1 April 2026
මාස අටකට පසු බංග්ලාදේශ  අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන්  හයදෙනෙකු නිදහස් කෙරේ

මාස අටකට පසු බංග්ලාදේශ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හයදෙනෙකු නිදහස් කෙරේ

1 April 2026
කටාර් එයාර්වේස්  වෙතින්  නවතම ගුවන් ගමන් කාලසටහන නිකුත් වෙයි

කටාර් එයාර්වේස් වෙතින් නවතම ගුවන් ගමන් කාලසටහන නිකුත් වෙයි

1 April 2026
හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කටාර් එයාර්වේස්  වෙතින්  නවතම ගුවන් ගමන් කාලසටහන නිකුත් වෙයි

කටාර් එයාර්වේස් වෙතින් නවතම ගුවන් ගමන් කාලසටහන නිකුත් වෙයි

1 April 2026
හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved