• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉඩම් රාජකාරිවලට එල්ල වන දේශපාලන බලපෑම්වලට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් විරෝධය

20 February 2026
in දේශීය, පුවත්
ඉඩම් රාජකාරිවලට එල්ල වන  දේශපාලන බලපෑම්වලට එරෙහිව  ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් විරෝධය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉඩම් රාජකාරි ඉටු කිරීමේදී සිදුවන අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් වහාම වළක්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.
ප්‍රාදේශීය ලේකම්වරුන් චෝදනා කරන්නේ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් අවස්ථා කිහිපයකදීම නිල රාජකාරි කටයුතු සඳහා බලපෑම් සහගත ලෙස ලිපි යොමු කර ඇති බවයි. මෙවැනි දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් රාජකාරි කටයුතු ස්වාධීනව සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට බාධා මතු වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
රාජ්‍ය සේවයේ ගෞරවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම තත්ත්වය පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

අධිවේගී මාර්ග ETC කාඩ්පත් හිඟය තවත් සති දෙකකින් අවසන්

Next Post

එකඟ නොවූවොත් නරක දේවල් සිදුවේවි

Editor TTV News

Editor TTV News

Next Post
එකඟ නොවූවොත් නරක දේවල් සිදුවේවි

එකඟ නොවූවොත් නරක දේවල් සිදුවේවි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

20 February 2026
අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved