• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දියබෙදුම කොඳුරුවාව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් 61 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

22 March 2026
in දේශීය, පුවත්
දියබෙදුම කොඳුරුවාව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් 61 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දියබෙදුම, කොඳුරුවාව ප්‍රදේශයේදී සිදු වූ වනඅලි ප්‍රහාරයකින් අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (21) පස්වරුවේ තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියකින් පැල් රැකීම සඳහා ගමන් කරමින් සිටියදී මොවුන් මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව දියබෙදුම පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා මුලින්ම දියබෙදුම රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරු කර යවා ඇත. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. මියගිය පුද්ගලයා අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි අයෙකි. වනඅලි තර්ජන උග්‍ර වී ඇති මෙම කාලසීමාවේ රාත්‍රී කාලයේ ගමන් බිමන් යාමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබේ.
Post Views: 3
Previous Post

ඩීසල් මෙට්‍රික් ටොන් 37,000ක නැවක් 25දා දිවයිනට

Next Post

ඕමානයේ දරුණු ගංවතුර තත්ත්වයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
ඕමානයේ දරුණු ගංවතුර තත්ත්වයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට

ඕමානයේ දරුණු ගංවතුර තත්ත්වයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොරොච්චෝල අඩපණ වෙයි

නොරොච්චෝල අඩපණ වෙයි

22 March 2026

සිසුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ ඇමරිකානු ගුරුවරියක වැරදිකරු වෙයි

22 March 2026

අද හවස 6 සිට පෞද්ගලික බස් වැඩවර්ජනයක අවදානමක්

22 March 2026
සිසුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ ඇමරිකානු ගුරුවරියක වැරදිකරු වෙයි

සිසුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ ඇමරිකානු ගුරුවරියක වැරදිකරු වෙයි

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොරොච්චෝල අඩපණ වෙයි

නොරොච්චෝල අඩපණ වෙයි

22 March 2026

සිසුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ ඇමරිකානු ගුරුවරියක වැරදිකරු වෙයි

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved