• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ද්‍යාපීඨ ගුරු ඩිප්ලෝමාව උපාධියක් දක්වා ඉහළට විෂය මාලාවත් සංශෝධනය වෙයි

26 February 2026
in දේශීය, පුවත්
ද්‍යාපීඨ ගුරු ඩිප්ලෝමාව  උපාධියක් දක්වා ඉහළට  විෂය මාලාවත් සංශෝධනය වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විද්‍යා පීඨ ගුරුවරුන් සඳහා දැනට ලබා දෙන ගුරු අධ්‍යාපන ඩිප්ලෝමාව පූර්ණ උපාධියක් දක්වා යාවත්කාලීන කිරීමට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටියි මේ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මේ දිනවල ක්‍රියාත්මක බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය ගුරු වෘත්තියේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම මෙම පියවරෙහි මූලික අරමුණ වී තිබේ
මීට අමතරව වර්තමාන ලෝකයේ නව ප්‍රවණතාවලට ගැළපෙන පරිදි විද්‍යාපීඨ විෂය මාලාව ද කඩිනමින් සංශෝධනය කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය මෙම නව ප්‍රතිසංස්කරණ හරහා වඩාත් දක්ෂ හා පුහුණු ගුරු පරපුරක් බිහි කිරීමටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් ඇති කිරීමටත් රජය අපේක්ෂා කරයි
Post Views: 6
Previous Post

විස්සයි විස්ස ලෝක කුසලානයේදී හෝල්ඩර් සහ ශෙපර්ඩ්ගෙන් වාර්තාගත සබඳතාවක්

Next Post

අයි.පී.එල්. කණ්ඩායම් හිමිකාරිත්වය සඳහා ඇමරිකානු බිලියනපති ඩේවිඩ් බ්ලිට්සර් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරු අතර දැඩි තරගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සහ කුවේට්හි හමුදා කඳවුරුවලට  ඉරානයෙන් ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේට්හි හමුදා කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාර

21 March 2026
එයාර්බස්  ගනුදෙනුව පිළිබඳ  අධිකරණ ක්‍රියාවලිය ගැන  චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

එයාර්බස් ගනුදෙනුව පිළිබඳ අධිකරණ ක්‍රියාවලිය ගැන චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved