• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොස්කව් – කොළඹ සෘජු ගුවන් ගමන් නතර නොකරන්න – රුසියානු හිටපු තානාපති උදයාංග

28 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ගුවන් සේවයේ මොස්කව් – කොළඹ සෘජු ගුවන් ගමන්, බටහිර මතවාදීන්ගේ නියෝග මත නතර නො කරන ලෙස රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග මහතා ඉල්ලා සිටි.

ඒ මහතා පැවසුවේ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමට අගමැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ ප්‍රතිපලයක් ලෙස එදා සිට “සංචාරක බුබුල” සංකල්පය යටතේ යුක්රේනියානු, කසාක්ස්තානු, බෙලොරුසියානු හා රුසියානු සංචාරකයන් 74,958 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට පැමිණ ඇති බවයි.

එසේම පසුගිය වසරේ ජූලි මස සිට UL534 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවය සතියකට දෙවරක් මොස්කව් – කොළඹ අතර ආරම්භ කළ සෘජු ගුවන් ගමන්‍ ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාදී ඇති බව ද හෙතෙම පැවසිය.

එම කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුසියාවේ සිට 6744 සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර මේ වසරේ දී මගීන් පිරවීමේ සාධකය 96% ක් වැනි ඉහළ අගයක් වන බැවින් රජයේ කාරුණික අවධානය යොමු කර අපගේ ජාතික ගුවන් සේවයේ මොස්කව් – කොළඹ සෘජු ගුවන් ගමන්, බටහිර මතවාදීන්ගේ නියෝග මත නතර නො කිරීමට ඉල්ලා සිටින බව උදයාංග වීරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

රටේ වත්මන් තත්වයට දේශපාලනඥයින්,රාජ්‍ය නිලධාරින් නායකහිමිවරුන් වගකිව යුතුයි – මාතලේ සංඝනායක හිමියෝ

Next Post

අමාරු කාලයක් වුණත් ජනතාවට ලැබිය යුතු වරප්‍රසාද ලබා දෙනවා – අගමැති

editor

editor

Next Post

අමාරු කාලයක් වුණත් ජනතාවට ලැබිය යුතු වරප්‍රසාද ලබා දෙනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකාව පුරා කියවීමේ දිනය ඊයේ

ඇමරිකාව පුරා කියවීමේ දිනය ඊයේ

3 March 2026
ගෝලීය නොසන්සුන්තාව හමුවේ  ආර්ථික බලපෑම් ඇගයීමේ වාර්තාව  හෙට නිකුත් කරන බව ජනපති පවසයි

ගෝලීය නොසන්සුන්තාව හමුවේ ආර්ථික බලපෑම් ඇගයීමේ වාර්තාව හෙට නිකුත් කරන බව ජනපති පවසයි

3 March 2026
හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ  වැඩ තහනමට එරෙහි  රිට් පෙත්සම මාර්තු 18 වැනිදා කැඳවයි

හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනමට එරෙහි රිට් පෙත්සම මාර්තු 18 වැනිදා කැඳවයි

3 March 2026
අඩසියවසකට පසු වාර්තාගත ජයග්‍රහණයක් 1957න් පසු අඩුම අයවැය පරතරය 2025දී වාර්තා වෙයි

අඩසියවසකට පසු වාර්තාගත ජයග්‍රහණයක් 1957න් පසු අඩුම අයවැය පරතරය 2025දී වාර්තා වෙයි

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බිහාර් ප්‍රාන්තයේ  රාජ්‍ය සභා මැතිවරණය

බිහාර් ප්‍රාන්තයේ රාජ්‍ය සභා මැතිවරණය

3 March 2026
මැදපෙරදිග ගැටුම්වල ව්‍යාප්තිය සහ  කාලසීමාව අනුව රටවල මූල්‍ය ශ්‍රේණිගත කිරීම් තීරණය වන බවට Fitch Ratings අනතුරු අඟවයි

මැදපෙරදිග ගැටුම්වල ව්‍යාප්තිය සහ කාලසීමාව අනුව රටවල මූල්‍ය ශ්‍රේණිගත කිරීම් තීරණය වන බවට Fitch Ratings අනතුරු අඟවයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved