• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගේ නම විකුණන විදේශ රැකියා ජාවාරම්වලට අහුවෙන්න එපා – ඇමැති මනුෂ

22 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තමන්ගේ නම භාවිතා කරමින් හෝ තමන්ගේ සහෝදරයෙක්, ඥාතියෙක් හෝ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් බව පවසමින් විදේශ රැකියා සදහා මුදල් එක් රැස් කරන කිසිදු පුද්ගලයෙක්ට මුදල් ලබා නොදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ එවැනි කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් තමන් වගකීමක් නොදරන බවයි.

එවැනි කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත්වීමක් නොමැති බවද අමාත්‍යවරයා පවසා සිටියේය. එසේම තමන්ගේ පවුලේ කිසිදු අයෙක් හෝ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ කිසිදු නිලධාරියෙක් විදේශ රැකියා නියෝජිත ආයතන පවත්වාගෙන යාමේ ව්‍යාපාරයකට සම්බන්ධවී නොමැති බවද අමාත්‍යවරයා පැවසිය.

විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් රැස් කරන ජාවාරම් දිවයින පුරා විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වේ. එවැනි ජාවාරම් වැලැක්වීම සදහා දැඩි නීතිමය පියවර ගැනීමට අමාත්‍යවරයා සක්‍රීය ලෙස මැදිහත්වන අතර, ජාවාරම්කරුවන් සදහා අමාත්‍යවරයාගේ කිසිදු ආශිර්වාදයක් හිමි නොවන බවද අවධාරණය කර සිටී.

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට හැකි වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් වන අතර, එම ආයතන සමග පමණක් සම්බන්ධවී කටයුතු කරන ලෙසට මහජනතාවට දැනුම්දී සිටි.

Post Views: 8
Previous Post

වැඩබලන ආරක්‍ෂක ඇමති ‘INS Vagir’ ඉන්දීය සබ්මැරීනයේ සංචාරයක

Next Post

ණය අර්බුදය විසඳීමට පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සංහිඳියා ප්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා – ජනපති 

editor

editor

Next Post

ණය අර්බුදය විසඳීමට පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සංහිඳියා ප්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා - ජනපති 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved