• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනවශ්‍ය ලෙස කලබලකාරි නොවන්න – DMT

14 July 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේදී අනවශ්‍ය කලබලකාරී තත්වයන්ගෙන් තොරව කටයුතු කරන ලෙස ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටි.

කොරෝනා වසංගත තත්වය නැවත රට තුල ඉස්මතු වීම සම්බන්ධයෙන් සමාජය තුල මතුව ඇති බිය හා සැක සංකා හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය තුල රියදුරු බලපත්‍ර ලබා ගැනිම සඳහා මහජනතාව ඒකරාශී වීම මත අනපේක්ෂිත තදබදයක් නිර්මාණය වී ඇති බව නිරීක්ෂණය වී තිබේ.

ඊයේ දිනය (13) තුළ පමණක් පුද්ගලයින් 3500කට ආසන්න පිරිසක් වේරහැර කාර්යාලය වෙත පැමිණ තිබේ. එහෙත් සේවාවන් සැපයෙන්නේ එක් දිනකට 1300කට පමණි.

වේරහැර කාර්යාලය හරහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළව දෛනිකව සේවා සැපයීම් සිදු කල හැකි ප්‍රමාණය සීමා සහිත බැවින්, පහත සඳහන් උපදෙස් අනුගමනය කරන මෙන් සේවාලාභී මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ වන විටත් 2020 අංක 3 දරන මෝටර් වාහන නියෝග මගින් 2020.03.16 සිට 2020.06.30 දක්වා කාලය තුල වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය අවසන් වන දින සිට මාස 06 ක අමතර සහන කාලයක් සහ 2020.07.01 සිට 2020.09.30 දක්වා කාලය තුල වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා රියදුරු බලපත්‍රය අවසන් වන දින සිට මාස 03 ක සහන කාලයක් ලබා දීමට කටයුතු කර ඇත.

මීට අමතරව අවශ්‍යතාවය පරිදි තවදුරටත් මෙම කාලය දීර්ඝ කල යුතු බව නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගනු ඇත.

රියදුරු බලපත්‍ර එක් දින සේවාව යටතේ ලබා ගැනීමේ පහසුකම් වේරහැර කාර්යාලයට අමතරව හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල මගින්ද සලසා ඇති බැවින්, සේවාලාභී ඔබගේ පහසුව පරිදි එම ස්ථාන වෙත යොමු වීමේ හැකියාවද පවතී.

සාමන්‍ය සේවාව මගින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අනෙකුත් සෑම දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයක් හරහාම අවස්ථාව හා පහසුකම් සලසා ඇති බවද පෙන්වා දෙනු කැමැත්තෙමි.

මීට අමතරව වාහන හිමිකම් පැවරීම සාමන්‍ය සේවය යටතේ සිදු කර ගැනීම සඳහා ඔබට ආසන්න දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පහසුකම් සලසා ඇති බැවින් එක් දින සේවා පැවරුම් සඳහා පමණක් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය වෙත යොමු වන ලෙස කාරුණිකව දන්වමි.

කොවිඩි 19 වසංගත තත්වය රටතුල නැවත හිස එසවීමේ අවදානමක් පවතින බැවින් රජයේ කාර්යාල වෙත පැමි‍ණෙන සේවාලාභී ඔබ සමාජ දුරස්ථභාවය ඇතුළු අනෙකුත් සෞඛ්‍යමය උපදෙස් තරයේ අනුගමනය කරන ලෙසත් පවත්නා තත්වය පිළිබඳ අවබෝධයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය ඉල්ලා සිටී.

Post Views: 5
Previous Post

ටිපර් රථයකින් පොලිස් නිලධාරින් තිදෙනෙකු යට කල පලාගිය රියදුරා සොයා මෙහෙයුම්

Next Post

විශ්‍රාම යන නාවික හමුදාපති ජනපති හමු වෙයි …

editor

editor

Next Post

විශ්‍රාම යන නාවික හමුදාපති ජනපති හමු වෙයි ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved