• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ජනපති රනිල්ගෙන් ට්‍රම්ප්ගේ විදෙස් ප්‍රතිපත්තියට දැඩි විවේචනයක්

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ඉන්ධන සැපයුම ගැන අවධාරණය කරයි

2 March 2026
in දේශීය, පුවත්
හිටපු ජනපති රනිල්ගෙන්  ට්‍රම්ප්ගේ විදෙස් ප්‍රතිපත්තියට දැඩි විවේචනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට දරන උත්සාහය ජාත්‍යන්තර නීති හා සම්ප්‍රදායන්ට පටහැනි බව පෙන්වා දෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, බලහත්කාරයෙන් ආණ්ඩු වෙනස් කිරීමේ මෙම ක්‍රමවේදය කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසයි. ස්විට්සර්ලන්තය හා නෝර්වේ වැනි රටවල් ද මෙම මතයේ පසුවන බව සිහිපත් කරන ඒ මහතා, ලෝක බලවතුන් තමන්ට රුචි පරිදි ලෝකය හැසිරවීමට යාම ශ්‍රී ලංකාව වැනි රටවලට අහිතකර බලපෑම් එල්ල කරන ගැඹුරු ගැටලුවක් බව අවධාරණය කළේය. ඉරානයේ තෙල් සැපයුම අඩපණ වීමෙන් සෘජු ඉන්ධන හිඟයක් ඇති නොවූවත්, ඉරානය විසින් නාවික ප්‍රවාහන මාර්ගවලට ප්‍රහාර එල්ල කරමින් නැව් ගමනාගමනය අඩපණ කළහොත් එය ශ්‍රී ලංකාවට බරපතල ආර්ථික ප්‍රශ්නයක් විය හැකි බවට ද ඔහු මෙහිදී අනතුරු ඇඟවීය.
Post Views: 2
Previous Post

ලෙබනන් රජයෙන් ඓතිහාසික තීරණයක්

Next Post

මැදපෙරදිග යුද උණුසුම මැද මෙරට ගුවන් සහ වරාය කටයුතුවල වත්මන් තත්ත්වය

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද උණුසුම මැද මෙරට  ගුවන් සහ වරාය කටයුතුවල වත්මන් තත්ත්වය

මැදපෙරදිග යුද උණුසුම මැද මෙරට ගුවන් සහ වරාය කටයුතුවල වත්මන් තත්ත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පදික මාරුවේදී නව හැවිරිදි දැරියක බිලිගත්  වෑන් රථ රියදුරා රිමාන්ඩ්

පදික මාරුවේදී නව හැවිරිදි දැරියක බිලිගත් වෑන් රථ රියදුරා රිමාන්ඩ්

2 March 2026
ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී

ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී

2 March 2026
ගෝලීය බලශක්ති වෙළෙඳපොළට  දැඩි බලපෑමක්

ගෝලීය බලශක්ති වෙළෙඳපොළට දැඩි බලපෑමක්

2 March 2026
මැදපෙරදිග කලාපීය ස්ථාවරත්වයට  ඉරානයෙන් දැඩි තර්ජනයක්

මැදපෙරදිග කලාපීය ස්ථාවරත්වයට ඉරානයෙන් දැඩි තර්ජනයක්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පදික මාරුවේදී නව හැවිරිදි දැරියක බිලිගත්  වෑන් රථ රියදුරා රිමාන්ඩ්

පදික මාරුවේදී නව හැවිරිදි දැරියක බිලිගත් වෑන් රථ රියදුරා රිමාන්ඩ්

2 March 2026
ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී

ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved