• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද මෙහෙයුම් සති 5ක් දක්වා පැවතිය හැකියි

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

3 March 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද මෙහෙයුම්  සති 5ක් දක්වා පැවතිය හැකියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ වේගයෙන් වර්ධනය වන බැලස්ටික් මිසයිල පද්ධතිය විනාශ කිරීම සඳහා තමන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ධවල මන්දිරයේ පැවති විශේෂ උත්සවයකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම මෙහෙයුම සති හතරත් පහත් අතර කාලයක් පවතිනු ඇතැයි තමන් කලින් ගණන් බලා තිබූ නමුත්, අවශ්‍ය වුවහොත් ඊට වඩා වැඩි කාලයක් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව සූදානම් බවයි.
ඉරානයෙන් එල්ල විය හැකි තර්ජනය ඉතා ආසන්නව පැවති බවත්, මෙම “භයානක පාලන තන්ත්‍රය” මගින් එල්ල වන තර්ජන තුරන් කිරීමට ඇති අවසන් සහ හොඳම අවස්ථාව මෙය බවත් ට්‍රම්ප් අවධාරණය කළේය. මේ වන විට ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 10ක් විනාශ කර ඇති බවත්, යුද මෙහෙයුම් නියමිත කාලසටහනට වඩා වේගයෙන් සාර්ථකව ඉදිරියට යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම යුද්ධයේ ප්‍රධාන අරමුණු ලෙස ඉරානයේ මිසයිල ශක්තිය විනාශ කිරීම, ඔවුන්ගේ නාවික හමුදාව අඩපණ කිරීම සහ න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීම වැළැක්වීම ඔහු පෙන්වා දුන්නේය.
මෙම සටනේදී මේ වන විට අමෙරිකානු සෙබළුන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඔවුන් සිහිපත් කරමින් මෙම මෙහෙයුම නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කළේය. ඉරානය මීට පෙර අමෙරිකාව ලබා දුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම නිසා මෙම තීරණය ගැනීමට සිදු වූ බව ට්‍රම්ප්ගේ අදහසයි. කෙසේ වෙතත්, තමන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකරන බව ඉරානය දිගින් දිගටම පවසා තිබේ.
Post Views: 2
Previous Post

බීරූට් අගනුවරට ඊශ්‍රායලයෙන් විශේෂ ප්‍රහාරයක්

Next Post

රියාද්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේ ගින්නක්

Editor TTV News

Editor TTV News

Next Post
රියාද්හි පිහිටි  අමෙරිකානු තානාපති  කාර්යාල පරිශ්‍රයේ ගින්නක්

රියාද්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේ ගින්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිස් කැමරා කොට්ඨාසයට තාක්ෂණික වෑන් රථ දෙකක්

පොලිස් කැමරා කොට්ඨාසයට තාක්ෂණික වෑන් රථ දෙකක්

3 March 2026
අනුරාධපුර පවුල් 67,000කට රු. මිලියන 50,000ක දැවැන්ත ජල ව්‍යාපෘතියක්

අනුරාධපුර පවුල් 67,000කට රු. මිලියන 50,000ක දැවැන්ත ජල ව්‍යාපෘතියක්

3 March 2026
පානදුර මුහුදේ දිය නෑමට ගිය කැළණිය සරසවි සිසුවෙකු අතුරුදන්

පානදුර මුහුදේ දිය නෑමට ගිය කැළණිය සරසවි සිසුවෙකු අතුරුදන්

3 March 2026
වසර 17ක ශ්‍රේණි ගැටලුවට විසඳුම් පතා  ග්‍රාම නිලධාරීන්ගෙන්  දීපව්‍යාප්ත ආගමික වතාවත්

වසර 17ක ශ්‍රේණි ගැටලුවට විසඳුම් පතා ග්‍රාම නිලධාරීන්ගෙන් දීපව්‍යාප්ත ආගමික වතාවත්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිස් කැමරා කොට්ඨාසයට තාක්ෂණික වෑන් රථ දෙකක්

පොලිස් කැමරා කොට්ඨාසයට තාක්ෂණික වෑන් රථ දෙකක්

3 March 2026
අනුරාධපුර පවුල් 67,000කට රු. මිලියන 50,000ක දැවැන්ත ජල ව්‍යාපෘතියක්

අනුරාධපුර පවුල් 67,000කට රු. මිලියන 50,000ක දැවැන්ත ජල ව්‍යාපෘතියක්

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved