• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පාස්කු සටන් විරාමය මධ්‍යයේ රුසියානු ප්‍රහාරවලින් දෙදෙනෙකු මරුට

13 April 2026
in පුවත්, විදෙස්
පාස්කු සටන් විරාමය මධ්‍යයේ  රුසියානු ප්‍රහාරවලින් දෙදෙනෙකු මරුට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඕතඩොක්ස් පාස්කු උත්සවය (Orthodox Easter) වෙනුවෙන් ප්‍රකාශයට පත් කර තිබූ පැය 32ක සටන් විරාම කාලසීමාව අවසන් වීමට පෙර, යුක්රේනයේ නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයට රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය බලධාරීහු ප්‍රකාශ කරති. ඩොනෙට්ස්ක් ප්‍රාදේශීය ආණ්ඩුකාර වඩීම් ෆිලාෂ්කින් මහතා සඳහන් කළේ ක්‍රමටෝර්ස්ක් (Kramatorsk) සහ ඩෘෂ්කිව්කා (Druzhkivka) යන නගරවලදී මෙම මරණ සිදුව ඇති බවයි.
පසුගිය සෙනසුරාදා පස්වරුවේ සිට ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වූ මෙම සටන් විරාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රුසියාව සහ යුක්රේනය එකිනෙකාට චෝදනා කර ගනිති. මේ අතර, සටන් විරාම කාලසීමාව තුළදී රුසියානු සෙබළුන් විසින් යුක්රේන යුද සිරකරුවන් සිව්දෙනෙකු ද වෙඩි තබා ඝාතනය කර ඇති බව යුක්රේන හමුදා මූලස්ථානය චෝදනා කරන නමුත් රුසියාව මෙතෙක් ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා නොමැත. යුක්රේන හමුදා පවසන පරිදි මෙම කෙටි සටන් විරාම කාලය තුළ පමණක් රුසියාව විසින් 10,721 වතාවක් සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කර තිබේ.
Post Views: 3
Previous Post

නවක වදයෙන් බේරාගත් මිතුරු විනිසුරුවරයා අතින්ම මහින්ද රාජපක්ෂ රිමාන්ඩ් වූ හැටි

Next Post

පුරාවෘත්තයක් වූ අශා බෝස්ලේ සමුගනී

Editor TTV News

Editor TTV News

Next Post
පුරාවෘත්තයක් වූ අශා බෝස්ලේ සමුගනී

පුරාවෘත්තයක් වූ අශා බෝස්ලේ සමුගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

වෙලේ සුදා සහ  දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිසක්  වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයට

කොණ්ඩ රංජි ඇතුළු පිරිසක්  දිවයිනට රැගෙන ඒමට  CID කණ්ඩායමක් ඩුබායි යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම නිගමනය කරයි

13 April 2026
චමරි අතපත්තුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සුවිශේෂී වගකීමක්

චමරි අතපත්තුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සුවිශේෂී වගකීමක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved