• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෘත්තීයවේදීන්ට වැඩ කිරීමට නොහැකි අනාරක්ෂිත වටපිටාවක් රටේ නිර්මාණය වෙලා -වෛද්‍ය චමල් සංජීව

20 February 2026
in දේශීය, පුවත්
වෘත්තීයවේදීන්ට වැඩ කිරීමට නොහැකි  අනාරක්ෂිත වටපිටාවක් රටේ නිර්මාණය වෙලා -වෛද්‍ය චමල් සංජීව
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වෘත්තීයවේදියෙකුට සිය රාජකාරිය නිදහසේ කරගෙන යාමට නොහැකි අනාරක්ෂිත තත්ත්වයක් වර්තමාන රජය යටතේ නිර්මාණය වී ඇති බව දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ඊයේ (19) සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින බරපතල අර්බුද පිළිබඳව වෛද්‍යවරයා මෙහිදී කරුණු කිහිපයක් පෙන්වා දුන්නේය. පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ කාණ්ඩ 40කට අධික ප්‍රමාණයක් සහ තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 100කට වැඩි ප්‍රමාණයක් මේ වන විට රෝහල් පද්ධතිය තුළ හිඟව පවතින බව ඔහු සඳහන් කළේය. එසේම කොළඹ ජාතික රෝහල වැනි ප්‍රධාන රෝහල්වල රසායනාගාර පරීක්ෂණ සහ CT ඇන්ජියෝග්‍රෑම් වැනි පරීක්ෂණ සිදු කර ගැනීමට රෝගීන්ට රුපියල් 40,000කට අධික මුදලක් වැය කරමින් පෞද්ගලික අංශයේ සහාය පැතීමට සිදු වී තිබේ. රෝහල් මඟින් ලබා දිය යුතු ඖෂධ ලැයිස්තුවෙන් 60%ක්ම පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදු වී තිබීම අවාසනාවන්ත තත්ත්වයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ මේ වන විට රජයේ ප්‍රචාරක අංශ බවට පත්ව ඇති බවට චෝදනා කළ වෛද්‍යවරයා, රාජ්‍ය මුදල් යොදා ගනිමින් විපක්ෂයට එරෙහිව මඩ ප්‍රචාර දියත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව ද පැවසීය. භාණ්ඩාගාරය පිරී ඇති බව රජය පැවසුව ද සාමාන්‍ය ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින බවත්, එම නිසා රජය කෙරෙහි පවතින ජනතා ප්‍රසාදය වේගයෙන් පහළ යමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
උගතුන් සහ බුද්ධිමතුන් රට තුළ රැඳී සිටියහොත් රජයේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න කරන බැවින්, ඔවුන් රටින් පිටුවහල් කර ලංකාව “බුද්ධිමය කාන්තාරයක්” බවට පත් කිරීමට රජය සැලසුම් සහගතව කටයුතු කරන බවට ද ඔහු මෙහිදී අනතුරු ඇඟවීය.
Post Views: 1
Previous Post

පිළිකා රෝග විනිශ්චයට අත්‍යවශ්‍ය FDG ඖෂධය මෙරටදීම නිපදවීම ආරම්භ කෙරේ

Next Post

අධිවේගී මාර්ග ETC කාඩ්පත් හිඟය තවත් සති දෙකකින් අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
අධිවේගී මාර්ග ETC කාඩ්පත් හිඟය තවත් සති දෙකකින් අවසන්

අධිවේගී මාර්ග ETC කාඩ්පත් හිඟය තවත් සති දෙකකින් අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

20 February 2026
අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved