• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

31 March 2026
in දේශීය, පුවත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනයට  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වන විට ඉතා විධිමත් වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් සකස් කර සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවයි. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එළඹෙන මැයි මස 10 වනදා වන විට වෛද්‍යවරුන් 6,000ක පමණ පිරිසක් ස්ථානමාරු ලැබීමට නියමිතව ඇති බවත්, මෙම පෙබරවාරි මුල් සතියේ සිට ආරම්භ කරන ලද මෙම විධිමත් ක්‍රියාවලිය පසුගිය වසර 13ක කාලය පුරාම මෙරට ක්‍රියාත්මක වී නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මීට පෙර පැවති ක්‍රමවේදයන් තුළ අදාළ වෘත්තීය සමිතියේ බලපෑම් මත ඇතැම් සාමාජිකයන් වසර 13 සිට 17 දක්වා වූ දීර්ඝ කාලසීමාවන් එකම ස්ථානයක රැඳී සිටි බවත්, ජාතික රෝහලට යාමට නොහැකිව අක්ෂි රෝහලටම සීමා වී සිටි බවත් හෙළි කළ අමාත්‍යවරයා, මෙම නව ක්‍රමවේදය මඟින් අසාධාරණයට ලක්ව සිටි බහුතරයක් වෛද්‍යවරුන්ට සාධාරණය ඉටු වන බැවින් ඔවුන් මෙම වැඩපිළිවෙළට කැමැත්ත පළ කර ඇති බව ද කියා සිටියේය. මෙයට අකමැති වන්නේ තමන් සතු වෘත්තීය සමිති බලය අයුතු ලෙස භාවිත කරමින් තමන්ගේ විධායක සභිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කැමති ස්ථානවල වසර ගණනාවක් රඳවා තබා ගැනීමට කටයුතු කළ සුළු පිරිසක් පමණක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
දුෂ්කර සේවා ලැයිස්තු සැකසීම පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2018 වසර දක්වා යුද සමයේ අවශ්‍යතාවන් මත සකස් කළ පැරණි උතුරු නැගෙනහිර ලැයිස්තුවක් ක්‍රියාත්මක වූ බවත්, 2020 වසරේ සිට ප්‍රධාන නිර්ණායක 7ක් යටතේ දුෂ්කර ලැයිස්තු සකස් කළ යුතු වුවද වෘත්තීය සමිති බලපෑම් මත එහි විවිධ අකටයුතුකම් සිදු වී තිබූ බවත් ප්‍රකාශ කළේය. මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සමඟ එක්ව අදාළ විද්‍යාත්මක නිර්ණායක 7ම පදනම් කරගනිමින් නිශ්චිත ආයතන 265ක දුෂ්කර ලැයිස්තුවක් සකස් කර ප්‍රකාශයට පත් කළ බවත්, පරිපාලනමය තීරණයක් වන මෙවැනි ලැයිස්තු සැකසීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යයක් මිස ඒ සඳහා වෘත්තීය සමිති සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා තරයේ කියා සිටියේය.
Post Views: 8
Previous Post

ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය සොරකම් කළ ටොරානා සමාගමට ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනයට  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

31 March 2026
ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය  සොරකම් කළ ටොරානා සමාගමට  ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය සොරකම් කළ ටොරානා සමාගමට ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

31 March 2026
රුසියානු සභානායක සහ  ශ්‍රී ලංකා සභානායක බිමල් රත්නායක අතර විශේෂ හමුවක් රුසියාවේදී පැවැත්වේ

ඉරාන යුද්ධය උත්සන්න වීමත් සමඟ  අමෙරිකාවේ ඉන්ධන මිල  2022න් පසු ඉහළම අගයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනයට  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

31 March 2026
ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය  සොරකම් කළ ටොරානා සමාගමට  ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය සොරකම් කළ ටොරානා සමාගමට ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved