• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Dream Destination වැඩපිළිවෙළ යටතේ බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීකරණය ඇරඹෙයි

19 March 2026
in දේශීය, පුවත්
Dream Destination වැඩපිළිවෙළ යටතේ බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීකරණය ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන “Dream Destination” දැවැන්ත ව්‍යාපෘතිය යටතේ බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු අද (19) නිල වශයෙන් ආරම්භ විය. දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ වැඩපිළිවෙළේ එක් අදියරක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. මෙම ආරම්භක අවස්ථාවට බිමල් රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මගී ජනතාවට වඩාත් ගුණාත්මක සහ නවීන පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

Post Views: 2
Previous Post

ප්‍රකට නළු නිළි රැසකගේ සහභාගීත්වයෙන් නිපදවූ ‘Nymphomaniac’ චිත්‍රපටය ගැන ප්‍රේක්ෂකයින්ට අනතුරු ඇඟවීමක්

Next Post

සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ 59 වන පෙරහැර මංගල්‍යයේ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් නෞකා 3,200ක් සිරවෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් නෞකා 3,200ක් සිරවෙයි

19 March 2026
ලෝකාන්තයෙන් පහළට  ඇද වැටුණු සරසවි වෛද්‍ය සිසුවිය  පැය ගණනාවක මෙහෙයුමකින් පසු  බේරා ගැනේ

හෝමුස් අර්බුදයට සහය පතා ට්‍රම්ප් කළ ඉල්ලීම ලෝක බලවතුන් ප්‍රතික්ෂේප කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා  ගමන් කරන නෞකාවලින් ගාස්තු අය  කිරීමට ඉරානය සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

19 March 2026
ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved