• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් ලක්ෂ 600ක පිරිවැයෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීකරණය ඇරඹෙයි

19 March 2026
in දේශීය, පුවත්
රුපියල් ලක්ෂ 600ක පිරිවැයෙන් බම්බලපිටිය දුම්රිය  ස්ථානය නවීකරණය ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන “Dream Destination” ව්‍යාපෘතිය යටතේ බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු අද (මාර්තු 19) විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 600ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරනු ලබන්නේ ‘Dawoodi Bohras’ ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයෙනි. ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙහි ඉදිකිරීම් කටයුතු ‘Amic Engineering’ පෞද්ගලික ආයතනය විසින් සිදු කරනු ලබයි. ඉදිරි මාස 5ක් ඇතුළත මෙහි වැඩකටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත.
දුම්රිය ස්ථානයේ වහලය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීම, දිරාපත්ව ඇති යකඩ පඩිපෙළ ශක්තිමත්ව නැවත ඉදිකිරීම, මගී වේදිකා නවීකරණය සහ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධති ස්ථාපනය කිරීම මෙයට ඇතුළත් වේ. මීට අමතරව ආබාධිත පුද්ගලයින් සඳහා පහසු ප්‍රවේශ මාර්ග සකස් කිරීම සහ වැසිකිළි පද්ධති ඇතුළු මගී පහසුකම් ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ දැනටමත් තල්පේ දුම්රිය ස්ථානය නවීකරණය කර අවසන් කර ඇති අතර නාරාහේන්පිට, දෙහිවල, පොලොන්නරුව සහ මහනුවර ඇතුළු දුම්රිය ස්ථාන රැසක් ඉදිරියේදී පූර්ණ නවීකරණයට ලක් කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ 59 වන පෙරහැර මංගල්‍යයේ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

Next Post

යුක්රේන යුධ පිටියේ රුසියානු කාලතුවක්කු ප්‍රහාරවලින් අඩක්ම උතුරු කොරියානු උණ්ඩ

Editor TTV News

Editor TTV News

Next Post
යුක්රේන යුධ පිටියේ රුසියානු කාලතුවක්කු ප්‍රහාරවලින් අඩක්ම උතුරු කොරියානු උණ්ඩ

යුක්රේන යුධ පිටියේ රුසියානු කාලතුවක්කු ප්‍රහාරවලින් අඩක්ම උතුරු කොරියානු උණ්ඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් නෞකා 3,200ක් සිරවෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් නෞකා 3,200ක් සිරවෙයි

19 March 2026
ලෝකාන්තයෙන් පහළට  ඇද වැටුණු සරසවි වෛද්‍ය සිසුවිය  පැය ගණනාවක මෙහෙයුමකින් පසු  බේරා ගැනේ

ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණු සරසවි වෛද්‍ය සිසුවිය පැය ගණනාවක මෙහෙයුමකින් පසු බේරා ගැනේ

19 March 2026
හෝමුස් අර්බුදයට සහය පතා ට්‍රම්ප් කළ ඉල්ලීම ලෝක බලවතුන් ප්‍රතික්ෂේප කරයි

හෝමුස් අර්බුදයට සහය පතා ට්‍රම්ප් කළ ඉල්ලීම ලෝක බලවතුන් ප්‍රතික්ෂේප කරයි

19 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා  ගමන් කරන නෞකාවලින් ගාස්තු අය  කිරීමට ඉරානය සැරසෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

19 March 2026
ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved