• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමඟ තැපැල් සේවකයෙකු ඇතුළු තිදෙනෙකු දැලට

27 March 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටියක අයිස්  මත්ද්‍රව්‍ය සමඟ තැපැල් සේවකයෙකු  ඇතුළු තිදෙනෙකු දැලට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තැපැල් සේවකයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද (27) පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 05 ක ප්‍රමාණයක් සහ ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කළුතර දකුණ පොලිස් වසමේ දුම්රිය පොළ පාර ඉදිරිපිටදී මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින තැපැල් සේවකයා කළුතර, කලමුල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත. අනෙක් සැකකරුවන් දෙදෙනා කළුතර නාගොඩ සහ වඩුගොඩ පාර පදිංචි අවුරුදු 30 ත් 34 ත් අතර වයස්වල පසුවන්නන්ය.
මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ප්‍රධාන සැකකරුවන් කවුරුන්ද යන්න සහ තැපැල් සේවය අවභාවිත කරමින් මීට පෙරද මෙවැනි ජාවාරම් සිදුකර ඇත්ද යන්න පිළිබඳව විශේෂ කාර්ය බලකාය සහ කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා රජය ගෙන යන දැඩි වැඩපිළිවෙළ යටතේ මෙවැනි වැටලීම් දිවයින පුරා තවදුරටත් දැඩි කර ඇත.
Post Views: 1
Previous Post

නේපාලයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස බැලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

Next Post

අපේ යුද්ධයක් නොවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අපේ යුද්ධයක් නොවෙයි

අපේ යුද්ධයක් නොවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved