වෙසක් උත්සවය නිමිත්තෙන් මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංවිධානය මගින් මාතලේ ලෑලිඅඹේ ප්රදේශයේ පවුල් 175ක් සදහා වියළි සලාක ලබා දිම ඉකුත්දා සිදු කෙරුණි.
මැලේසියාවේ මහා කරුණා සංවිධානයේ නිර්මතෘ,මැලේසියාවේ ප්රධාන සංඝනායක බුටාවත්තේ සරණංකර හිමියන්ගේ පුර්ණ දායකත්වය මත මෙම වියළි සලකා ලබා දිම සිදු වු අතර මෙම අවස්ථාවට මාතලෙ සමිත හිමි,බුලත්වැල්කදුරේ සුගතවංශ හිමියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න