• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුටුගැමුණු කුමාරයා ඇසුරු කළ කොත්මලේ ඓතිහාසික ස්ථාන අනතුරේ

6 March 2026
in දේශීය, පුවත්
දුටුගැමුණු කුමාරයා ඇසුරු කළ  කොත්මලේ ඓතිහාසික ස්ථාන අනතුරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ක්‍රිස්තු පූර්ව 161 – 137 අතර කාලයේ දුටුගැමුණු කුමාරයා කොත්මලේ ප්‍රදේශයේ සැඟව ජීවත් වූ බවට පවතින ඓතිහාසික පුරාවෘත්ත සනාථ කරන සාධක රැසක් එම ප්‍රදේශයේ විසිරී පවතී. මව් බිසව විසින් රුහුණේ සිට මායා රටට පිටත් කර හැරීමෙන් පසු කුමාරයා කොත්මලේ දෙහදුකඩුල්ලේ සිය මගුල් කඩුව සඟවා, මාවෙල සහ කොටගෙපිටිය ගම්මාන කේන්ද්‍ර කරගනිමින් ජීවත් වූ බව ඉතිහාසයේ දැක්වේ.
මේ අතරින් පුරාවිද්‍යා රක්ෂිතයක් වන ‘රණමුනේ පීල්ල’ අදටත් දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි. කුමාරයා දිය නෑම සඳහා භාවිත කළ බව පැවසෙන මෙම ස්ථානයට අමතරව පුසුළුපිටිය රජමහා විහාරය ද සුවිශේෂී ඓතිහාසික අගයකින් යුක්ත වේ. කෙසේ වෙතත්, කුමාරයා විවේක ගත් ස්ථානය ලෙස සැලකෙන ‘හක්මඩ ගල් තලාව’ පිහිටි ස්ථානය අද වන විට අවිධිමත් ලෙස වෙළඳාම් කටයුතු සඳහා යොදාගෙන තිබීම කණගාටුවට කරුණකි.
එම ඓතිහාසික ගල් තලාව අසල මේ වන විට රා කඩයක් සහ රොටි කඩයක් පවත්වාගෙන යන බව වාර්තා වේ. අපේ රටේ අභිමානවත් ඉතිහාසයට සාක්ෂි දරන මෙවැනි සුවිශේෂී උරුමයන් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර සුරැකීමට බලධාරීන් වහා මැදිහත් විය යුතු බව ප්‍රදේශවාසීහු අවධාරණය කරති.
Post Views: 2
Previous Post

වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට කර්නාටක ප්‍රාන්තය සැරසෙයි

Next Post

සුඩාන හමුදාවෙන් දරුණු ප්‍රතිප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
සුඩාන හමුදාවෙන් දරුණු ප්‍රතිප්‍රහාරයක්

සුඩාන හමුදාවෙන් දරුණු ප්‍රතිප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට අකමැත්තෙන් වුණත්  යුද්ධයකට මැදිවෙලා

රට අකමැත්තෙන් වුණත් යුද්ධයකට මැදිවෙලා

6 March 2026
‘Musclezempic’ බර අඩු කරන  ඖෂධවල නවතම පෙරළිය

‘Musclezempic’ බර අඩු කරන ඖෂධවල නවතම පෙරළිය

6 March 2026
ට්‍රම්ප් දේව කැමැත්ත පරිදි  ඉරානය සමඟ යුද්ධයට පිවිසි බවට  ඇමෙරිකානු හමුදාපතිවරුන්ගෙන් ප්‍රකාශ සෙබළුන් අතර දැඩි නොසන්සුන්තාවක්

ට්‍රම්ප් දේව කැමැත්ත පරිදි ඉරානය සමඟ යුද්ධයට පිවිසි බවට ඇමෙරිකානු හමුදාපතිවරුන්ගෙන් ප්‍රකාශ සෙබළුන් අතර දැඩි නොසන්සුන්තාවක්

6 March 2026
බහරේනයේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ප්‍රහාරක යානා කටාර් වෙත යෙදවීමට අගමැති ස්ටාර්මර් පියවර ගනී

බහරේනයේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ප්‍රහාරක යානා කටාර් වෙත යෙදවීමට අගමැති ස්ටාර්මර් පියවර ගනී

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට අකමැත්තෙන් වුණත්  යුද්ධයකට මැදිවෙලා

රට අකමැත්තෙන් වුණත් යුද්ධයකට මැදිවෙලා

6 March 2026
‘Musclezempic’ බර අඩු කරන  ඖෂධවල නවතම පෙරළිය

‘Musclezempic’ බර අඩු කරන ඖෂධවල නවතම පෙරළිය

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved