• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
in දේශීය, පුවත්
E-8 වීසා ගැන ආරංචිය සුබයි
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

ශ්‍රි ලාංකිකයින් සෘතුමය රැකියා සඳහා දකුණු කොරියාවට යොමුකිරීමට කොරියානු ජනරජයේ පළාත් පාලන ආයතන සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වන ලද අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිතය.

යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

එම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයින්ට මාස 5 සිට මාස 8 දක්වා කෙටි කාලයක් සඳහා යොන්ග්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ගම්මානවල සේවය කිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රථමයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව අවශ්‍ය ගිවිසුම්වලට එළැඹීමෙන් අනතුරුව සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් බඳවා ගැනීම් සිදුකර හැකි ඉක්මණින් දකුණු කොරියාව බලා පිටත් කිරීමට පියවර ගන්නා බව කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙම රැකියා සඳහා බඳවාගැනීම සිදුකරන්නේ ශ්‍රි ලංකා රජය විසින් පමණක් බවත් ඒ සඳහා වෙනත් කිසිඳු බාහිර පාර්ශවයකට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින ලෙසත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

 

  • අද දෙරණ
Post Views: 18
Previous Post

තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

Next Post

මාල ගෙල බඳින්නේ බලාගනයි !

Editor TTV News

Editor TTV News

Next Post
මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

අනතුරු අඟවමින් මාස දෙකකින් රජයෙන් දැඩි තීරණයක් !

3 July 2025
මර්වින්ට ඇප ලැබෙයි

මර්වින්ට ඇප ලැබෙයි

3 July 2025
ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025

Recent News

අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

අනතුරු අඟවමින් මාස දෙකකින් රජයෙන් දැඩි තීරණයක් !

3 July 2025
මර්වින්ට ඇප ලැබෙයි

මර්වින්ට ඇප ලැබෙයි

3 July 2025
ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

අනතුරු අඟවමින් මාස දෙකකින් රජයෙන් දැඩි තීරණයක් !

3 July 2025
මර්වින්ට ඇප ලැබෙයි

මර්වින්ට ඇප ලැබෙයි

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved