• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රතිකාර ලබාගෙන නිවස බලා යද්දී සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් 80 හැවිරිදි රියදුරෙකු ජීවිතක්ෂයට

16 February 2026
in දේශීය, පුවත්
ප්‍රතිකාර ලබාගෙන නිවස බලා යද්දී සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් 80 හැවිරිදි  රියදුරෙකු ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බමුණාකොටුව – කළුගමුව මාර්ගයේ කඩපැත්වෙහෙර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ පනාදරගම, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු සහ තවත් කාන්තාවක රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන නැවත නිවස බලා යමින් සිට ඇති බව වාරියපොල පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ත්‍රීරෝද රථය මාර්ගය මැද පෙරළී යාමෙන් තුවාල ලැබූ රියදුරු සහ එහි පසුපස ගමන් ගත් කාන්තාව වහාම වාරියපොල රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී රියදුරුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත. වාරියපොල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, රියදුරුට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් අනතුරට හේතු වූයේද යන්න පිළිබඳව ද අවධානය යොමු කර ඇත.
Post Views: 2
Previous Post

රත්න මුදලාලි ගුවන් සේවය පුළුල් කිරීමට ඇමරිකාවට: රොබින්සන් සමාගමේ නව යානයක් මිලදී ගැනීමට සැරසෙයි

Next Post

නිරාගමිකරණය හරහා ආගමික විශ්වාසයන්ට අපහාස කරන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් චෝදනාවක්

Editor TTV News

Editor TTV News

Next Post
නිරාගමිකරණය හරහා ආගමික විශ්වාසයන්ට අපහාස කරන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් චෝදනාවක්

නිරාගමිකරණය හරහා ආගමික විශ්වාසයන්ට අපහාස කරන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් චෝදනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තිස්සමහාරාමයේ පාසල් රථ 26කට තහනම් නියෝග

තිස්සමහාරාමයේ පාසල් රථ 26කට තහනම් නියෝග

16 February 2026
මහාචාර්ය තිස්ස විතාරණ මහතාට  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වයි

මහාචාර්ය තිස්ස විතාරණ මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වයි

16 February 2026
United Motors වෙතින් ආසන 7ක  Mitsubishi Destinator රථය  මෙරටට හඳුන්වා දෙයි

United Motors වෙතින් ආසන 7ක Mitsubishi Destinator රථය මෙරටට හඳුන්වා දෙයි

16 February 2026
මෙරටින් වසරකට ළමා පිළිකා රෝගීන් 900ක්; දෙමව්පියන්ට විශේෂ වෛද්‍ය උපදෙස්

මෙරටින් වසරකට ළමා පිළිකා රෝගීන් 900ක්; දෙමව්පියන්ට විශේෂ වෛද්‍ය උපදෙස්

16 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තිස්සමහාරාමයේ පාසල් රථ 26කට තහනම් නියෝග

තිස්සමහාරාමයේ පාසල් රථ 26කට තහනම් නියෝග

16 February 2026
මහාචාර්ය තිස්ස විතාරණ මහතාට  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වයි

මහාචාර්ය තිස්ස විතාරණ මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වයි

16 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved