• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීම මැතිවරණ කොමිසම සතුයි – ලාන්සා කියයි

24 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහ මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරදීමේ වගකීම පැවරී ඇත්තේ මැතිවරණ කොමිසමට බවත් එම වගකීම නිසි අයුරින් සිදු කරනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අද දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් එක මතයක සිට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරමින් නව පාර්ලිමේන්තුව තේරීපත්වීමට අවස්ථාව සලසා දිය යුතු බවයි. කොරෝනා වසංගත තත්ත්වය නිසි අයුරින් පාලනය කරමින් පවතින නිසා සෞඛ්‍ය අංශයේ නිර්දේශයන්, ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඒ සදහා කටයුතු කළ යුතු බව නිමල් ලාන්සා මහතා පැවසිය.

රටේ ජන්දදායකයින් අනතුරට පත් කරමින් ජන්දය පැවැත්වීමට හෝ වෙනයම් කිසිදු අයුරකින් ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කිරීමට ජනාධිපතිවරයා හෝ රජය කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැත. විපක්ෂය ඔවුන්ගේ දේශපාලන පසුබෑම හේතුවෙන් පැරණි පාර්ලිමේන්තුව යළි කැදවීමට විවිධ උත්සහ දැරුවද එවැනි අවස්ථාවක් රටට උදාවී නොමැත. ජනතාවට අවශ්‍ය වී ඇත්තේ නව පාර්ලිමේන්තුවක්. ඒ සදහා මැතිවරණය කුමන අවස්ථාවක කුමන අයුරකින් පැවැත්වූවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය ස්ථීර බව නිමල් ලාන්සා මහතා පැවසීය.

විනය ගරුක හා ජනතාවාදී පාලකයෙක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවැරදි දිශානතියකට රට ගෙන යමින් සිටිනවා. ලෝක වසංගත තත්ත්වයක් වූ කොවිඩ් 19 රෝගය දැඩි පාලනයකට නතු කරමින් සමාජයෙන් රෝගීන් බිහිවීම වලක්වාලීමට හැකිවී තිබෙනවා. ඒ සදහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ කළ මෙහෙය ඉතා විශිෂ්ඨයි. මේ සම්බන්ධයෙන් රජය ගෙනගිය ක්‍රියාමාර්ග පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ප්‍රසාදය පළ කර තිබෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

කොවිඩ් 19 වසංගතයෙන් රට ආරක්ෂා කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරලීම සදහා නිවරදි සැලසුම් ක්‍රියාත්මක කරලීමට කටයුතු යොදා ඇති අතර, ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි පුද්ගලයින් නිසි තනතුරු සදහා පත් කර තිබෙනවා. එබැවින් අදාළ කටයුතු වඩාත් නිසි අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින බව නිමල් ලන්සා මහතා පැවසීය.

පසුගිය රජය බුද්ධි අංශ අඩපණ කරමින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා දැම්මා. නමුත් වර්තමානය වනවිට බුද්ධි අංශ රටේ ජාතික ආරක්ෂාවට පමණක් නොව රටට සිදුවන ඕනෑම ව්‍යසනයකදී අවශ්‍ය දායකත්වය ලබා දෙමින් සිටිනවා. එහි ප්‍රතිඑලයක් ලෙස කොවිඩ් 19 වසංගතය පාලනයට ලබාදුන් දායකත්වය පෙන්වා දිය හැකි බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

Post Views: 2
Previous Post

කොවිඩ් අර්බුදය හමුවේ ද්විපාර්ශ්වික සබඳතා තවත් වර්ධනයට ඉන්දු – ශ්‍රී ලංකා නායකයෝ එකඟ වෙති

Next Post

හූල් මහ ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුව කරනවා – ජානිපෙ ජයන්ත කියයි

editor

editor

Next Post

හූල් මහ ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුව කරනවා - ජානිපෙ ජයන්ත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved