• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වීථි ලාම්පු වියදමත් ජනතාවගේ විදුලි බිලට පැටවීමට සූදානමක්

විදුලි සේවක සංගමයකින් බරපතළ චෝදනාවක්

16 February 2026
in දේශීය, පුවත්
වීථි ලාම්පු වියදමත් ජනතාවගේ විදුලි බිලට පැටවීමට සූදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නගර සභා සහ ප්‍රාදේශීය සභා වැනි පළාත් පාලන ආයතන මගින් මෙතෙක් පියවනු ලැබූ වීථි ලාම්පු සඳහා වන විදුලි පිරිවැය, ඉදිරියේදී සෘජුවම සාමාන්‍ය විදුලි පාරිභෝගිකයාගේ බිලට එකතු කිරීමට රජය සූදානම් වන බවට ලංකා විදුලිබල මණ්ඩල නව සේවක සංගමය චෝදනා කරයි. එහි ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ, දැනටමත් පවතින විදුලි ගාස්තු හමුවේ පීඩාවට පත්ව සිටින ලක්ෂ 70ක් වන පාරිභෝගික ජනතාව මත මෙම අතිරේක බර පැටවීම අසාධාරණ බවයි.
පළාත් පාලන ආයතන විසින් මහජනතාවගෙන් විවිධ බදු අය කරගනු ලබන්නේ වීථි ලාම්පු වැනි පොදු සේවාවන් නඩත්තු කිරීමට වුවද, එම පිරිවැය නැවත වතාවක් විදුලි බිල හරහා අය කර ගැනීමට උත්සාහ කිරීම ජනතාව “ගසාකෑමක්” බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මෙය “එක පැත්තකින් දීලා අනිත් පැත්තෙන් ගන්නා” ක්‍රියාවක් ලෙස හඳුන්වා දුන් ඔහු, මෙම පියවර හරහා පාරිභෝගිකයා තවදුරටත් අමාරුවේ වැටෙන බව සඳහන් කළේය.
Post Views: 3
Previous Post

ආණ්ඩුව ගැසූ පැලැස්තර වැලි බැම්ම කැඩී යයි

Next Post

එංගලන්තය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බංග්ලාදේශ නව අගමැති  හෙට දිවුරුම් දෙයි  ආරාධනා ලැබුණත් මෝදි  සහභාගී නොවන බව දන්වයි

බංග්ලාදේශ නව අගමැති හෙට දිවුරුම් දෙයි ආරාධනා ලැබුණත් මෝදි සහභාගී නොවන බව දන්වයි

16 February 2026
AUKUS ගිවිසුම යටතේ  න්‍යෂ්ටික සබ්මැරීන තැනීමට  ඕස්ට්‍රේලියාවෙන් බිලියන 3.9ක  දැවැන්ත ආයෝජනයක්

භික්ෂූන් වහන්සේට  එල්ල වන විවේචන හමුවේ උපේක්ෂා සහගතව සහ නිහඬව සිටින්න බවට  අස්ගිරි අනුනාහිමිගෙන් ඉල්ලීමක්

උපායමාර්ගික ව්‍යාපෘති සඳහා වසර 10ක බදු සහන

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බංග්ලාදේශ නව අගමැති  හෙට දිවුරුම් දෙයි  ආරාධනා ලැබුණත් මෝදි  සහභාගී නොවන බව දන්වයි

බංග්ලාදේශ නව අගමැති හෙට දිවුරුම් දෙයි ආරාධනා ලැබුණත් මෝදි සහභාගී නොවන බව දන්වයි

16 February 2026
AUKUS ගිවිසුම යටතේ  න්‍යෂ්ටික සබ්මැරීන තැනීමට  ඕස්ට්‍රේලියාවෙන් බිලියන 3.9ක  දැවැන්ත ආයෝජනයක්

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික සබ්මැරීන තැනීමට ඕස්ට්‍රේලියාවෙන් බිලියන 3.9ක දැවැන්ත ආයෝජනයක්

16 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved