• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ උණුසුම මැද මාලිමාවේ මන්ත්‍රී රෝහල්ගත කෙරේ

12 February 2026
in දේශීය, පුවත්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ උණුසුම මැද  මාලිමාවේ මන්ත්‍රී රෝහල්ගත කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඊයේ (11) පැවැති රැස්වීම අතරතුර ඇති වූ උණුසුම් වාතාවරණයක් මධ්‍යයේ ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්‍රී දීපාල් විතානාච්චි මහතා හදිසියේ සිහිසුන්ව ඇද වැටීම හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. හිටපු නාවික හමුදා නිලධාරියෙකු ද වන ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය හටගත්තේ නිදහස් දින සැමරුමේදී ජනාධිපතිවරයා රණවිරුවන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වීමත් සමඟයි. වත්මන් රජය රණවිරුවන් දේවත්වයෙන් සලකන බවත්, අසාධාරණයට ලක්වූවන්ට සහන දීමට රජය සූදානම් බවත් පවසමින් දීපාල් විතානාච්චි මහතා සිය විශේෂ ප්‍රකාශය සිදු කර තිබුණි. ඒ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී නලින් ප්‍රියදර්ශන මහතා පිළිතුරු කතාව පවත්වමින් සිටියදී විතානාච්චි මහතා සිය අසුන මතම සිහිසුන්ව ඇද වැටී ඇති අතර, ඒ සමඟම සභාවේ කටයුතු ද නවතා දමා තිබේ.

Post Views: 8
Previous Post

බංගලාදේශයේ තීරණාත්මක මහ මැතිවරණය අද!

Next Post

හෙරොයින් කිලෝ 3ක් සමඟ හසුවූ දේශීය ජාවාරම්කරු සහ තායිලන්ත ජාතිකයා රිමාන්ඩ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ  වැඩිම බලපෑමක් ඇති වන්නේ  බලශක්ති ක්ෂේත්‍රයට

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට  නව පියවරක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved