• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන්න – ඇමැති අමරවීර

31 May 2024
in දේශීය, පුවත්
දේශපාලනීකරණය තුලින් අගාධයට යන වතු කර්මාන්තයේ ඛේදවාචකය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිසි ලෙස තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දී තිබේ.

රජයට අයත් තේ වතු කළමනාකරණය පුද්ගලික අංශයේ වැවිලි සමාගම්වලට බදු පදනම යටතේ පවරා දී තිබෙන නමුත් බොහෝ වැවිලි සමාගම් තමන් විසින් බාර ගත් තේ වතු නිසි පරිදි නඩත්තු නොකරන බව පෙනී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට පෙනී ගොස් ඇත.

විශේෂයෙන් රජය විසින් තේ වගාවන් සඳහා තේ පොහොර යෙදීම අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහනාධාර පදනම යටතේ තේ පොහොර ලබා දීමට ද පියවර ගෙන ඇත. මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 12,000ක මුදලක් වැය කරයි. අවශ්‍ය තරම් තේ පොහොර ද රජයට අයත් පොහොර සමාගම් මගින් නිෂ්පාදනය කර සපයා දී තිබේ.

එමෙන්ම තේ වතුවල ඇති පැළ පුරප්පාඩු සිටුවීමට ද පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති නමුත් බොහෝ වැවිලි සමාගම් මෙතෙක් තේ වගාවන්ට පොහොර යෙදීමට හෝ පුරප්පාඩු වී ඇති ස්ථානවල පැළ සිටුවීමට ද කටයුතු කර නැත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් එම සමාගම්වලට අවස්ථා කිහිපයක දී මේ බව දැනුම් දී ඇතත් වැවිලි සමාගම් එම තීරණ නොසළකා හැර ඇත.

මේ නිසා තේ දළු අස්වැන්න අඩු වන අතරම එමගින් ලැබෙන ආදායම ද අඩු වේ. තේ වතු නිසි පරිදි නඩත්තු කිරීමට පියවර නොගන්නා වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

එමෙන්ම වැවිලි සමාගම් කිහිපයක් ඉතාමත් සාර්ථකව තේ වතු නඩත්තු කිරීම, පොහොර යෙදීම සිදු කරනු ලබයි. ඔවුන්ගේ අස්වැන්න හා ආදායම් ද ඉහළ ගොස් තිබේ. එම වැවිලි සමාගම්වල කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතාට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

Post Views: 1,997
Previous Post

පාඨලිගේ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව 01 වනදා කොළඹදී

Next Post

බොරු කියලා බලය ලබා ගත්තොත් කාටවත් වගතුවක් නෑ – ඇමැති බන්දුල

editor ttvnews

editor ttvnews

Next Post
බොරු කියලා බලය ලබා ගත්තොත් කාටවත් වගතුවක් නෑ – ඇමැති බන්දුල

බොරු කියලා බලය ලබා ගත්තොත් කාටවත් වගතුවක් නෑ - ඇමැති බන්දුල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved