• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

හැරී බෘක්ගේ ශතකයෙන් පාකිස්ථානය පරදා එංගලන්තය අවසන් පූර්ව වටයට

25 February 2026
in ක්‍රීඩා, පුවත්
හැරී බෘක්ගේ ශතකයෙන් පාකිස්ථානය පරදා එංගලන්තය අවසන් පූර්ව වටයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (24) පැවති තීරණාත්මක විස්සයි-20 ලෝක කුසලාන සුපිරි 8 වටයේ තරගයෙන් පාකිස්ථානය කඩුලු 1කින් පරදා තියුණු ජයක් ලැබීමට එංගලන්තය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය 2026 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම් අතරට එක් විය. පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය ලකුණු 164ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19.1කදී කඩුලු 9ක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. එංගලන්ත ඉනිම තනිවම කරට ගත් නායක හැරී බෘක් ලකුණු 100ක් රැස් කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

Post Views: 2
Previous Post

ගල් අඟුරු ඒකකය 21යි

Next Post

අමෙරිකානු ආනයන තහනමට එරෙහිව චීන ඩ්‍රෝන නිෂ්පාදක DJI අධිකරණය හමුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බෲක්ගේ මංගල ශතකයෙන්  එංගලන්තය අවසන් පූර්ව වටයට  පාකිස්තානයට තියුණු පරාජයක්

බෲක්ගේ මංගල ශතකයෙන් එංගලන්තය අවසන් පූර්ව වටයට පාකිස්තානයට තියුණු පරාජයක්

25 February 2026
ජනවාරි අපනයන ආදායමේ 13.71% ක  දැවැන්ත වර්ධනයක්  2030 වන විට ඩොලර් බිලියන 36 ක්

පෙම්වතියගේ පියාට පිහියෙන් ඇන්න සාමාන්‍ය පෙළ සිසුවා ඇප මත මුදා හැරෙයි

බණ්ඩාරවෙල නැවතුම්පොළේ තිබූ ලංගම බසයක් පැහැරගෙන දියතලාවේ දමා ගොස් තිබියදී හමුවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනවාරි අපනයන ආදායමේ 13.71% ක  දැවැන්ත වර්ධනයක්  2030 වන විට ඩොලර් බිලියන 36 ක්

ජනවාරි අපනයන ආදායමේ 13.71% ක දැවැන්ත වර්ධනයක් 2030 වන විට ඩොලර් බිලියන 36 ක්

25 February 2026
පෙම්වතියගේ පියාට පිහියෙන් ඇන්න සාමාන්‍ය පෙළ සිසුවා ඇප මත මුදා හැරෙයි

පෙම්වතියගේ පියාට පිහියෙන් ඇන්න සාමාන්‍ය පෙළ සිසුවා ඇප මත මුදා හැරෙයි

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved