• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඉතාලිය ලකුණු 24කින් පරදවා එංගලන්තයට පහසු ජයක්

17 February 2026
in ක්‍රීඩා, පුවත්
ඉතාලිය ලකුණු 24කින් පරදවා එංගලන්තයට පහසු ජයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අද (16) පැවති එංගලන්තය සහ ඉතාලිය අතර තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 202ක් රැස් කළේය. එහිදී විල් ජැක්ස් නොදැවී ලකුණු 53ක් රැස් කරමින් සිය කණ්ඩායම ශක්තිමත් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉතාලි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 178ක් පමණි. ඉතාලිය වෙනුවෙන් බෙන් මැනෙන්ටි ලකුණු 60ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළද, සෑම් කරන් කඩුලු 03ක් දවාගනිමින් එංගලන්තයේ ජයග්‍රහණය තහවුරු කළේය.

Post Views: 1
Previous Post

ආණ්ඩුව තාම කරන්නෙ පරණ කුණු අවුස්සන එකයි; නාමල් රාජපක්ෂගෙන් දැඩි විවේචනයක්

Next Post

කාසියේ වාසිය ලංකාවට, ඕස්ට්‍රේලියාවට පළමුව පන්දුවට පහරදීමට ඇරයුම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාත්‍රී තැපැල් දුම්රියක ගැටී  වනඅලියෙකු මරුට

රාත්‍රී තැපැල් දුම්රියක ගැටී වනඅලියෙකු මරුට

17 February 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

අයි එම් එෆ් කළමනාකාර අධ්‍යක්ෂකවරිය සහ ජනපති අනුර අතර  තීරණාත්මක හමුව අද

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාත්‍රී තැපැල් දුම්රියක ගැටී  වනඅලියෙකු මරුට

රාත්‍රී තැපැල් දුම්රියක ගැටී වනඅලියෙකු මරුට

17 February 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

17 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved