• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ පරිසරිය වෙනස් වන බව පරිසරවෙිදියෝ කියයි

1 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානය වන විට මාතලේ නගරය ආශ්‍රිතව මෙන්ම මාතලේ දිස්ත්‍රික්කය පුරාම විවිධ දේශගුණීක විපර්යාසයන්වලට ලක්වෙමින් පවතින බව පරිසරවේදිහු පවසයි.

මාතලේ තෙත් කලාපයට අයත් ප්‍රදේශවලට මේ වන විට වඩු කුරුල්ලන් මොණරුන් හා තලගොයින් බහුලව පැමිණෙමින් සිටින බවත් රත්තොට වේරගම හපුගස්තලාව උකුවෙල වාරියපොළවත්ත කළල්පිටිය වැනි ප්‍රදේශවල මෙම සතුත් දැකිය හැකි බව ගැෆෙක් ශ්‍රි ලංකා අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසිය.

වියළි කලාපයේ සිය නිකේතනය කර ගත් අළු කැදැත්තා සිඝ්‍රෙයන් මෙම තෙත් කලාපය තුළට වි අද වන විට කෘෂිකාර්මික ජන ජිවිතයයටද බලවත් තර්ජනයක් වි ඇත.

මෙම තත්වය දේශගුණික විපර්යාසයන් සදහා සත්ව සන්නතිය විශේෂ නොවන්නේද?යන්න විශේෂ වු පරික්ෂණ තුළින් සොයා බැලිය යුතු කරුණක් වන්නේය.මෙම වසරේදි නිරිත දිග මෝසම් වැසි ලැබිමද ප්‍රශ්නකාරි ලෙසට දැකිය හැකි අතර වෙනදා ලැබෙන වැසි රටාවන් හා වැසිඵල අතර විශාල වෙනසක් මේ වන විට නිරික්ෂණය කර ඇති අතර එකි වැසි කොරහෙන් වැක්කෙරුවා හා සමාන වේ.

සියලු ප්‍රතිපත්ති මුල් කරගෙන සිදුවන කෘෂිකාර්මික කටයුතු එදා මෙන් අදත් සිදුව පවතින නමුත් යල මහ දෙකන්න බෙදා හදාගෙන ගොඩ මඩ ගොවිතැන් කළ යල්පත මාස්පතා වගා රටාව හදුන්වා දුන් මාතලේ පඩිවිට වෙල්යායද එතරම් සරුසාර බවක් පෙනෙන්නට නැත.දෙකන්න බෙදාගෙන ගොවිතැන් කරන්න තිබු ජලය අද බෙදා ගැනිමටත් ප්‍රමාණවත් නොවන බව ගොවිහු පවසයි.මේ නිසා පුරන්වු කුඹුරු විශාල ප්‍රමාණයක් මාතලේ දිස්ත්‍රික්කයේ ඇති අතර විශේෂයෙන් නකල්ස් රක්ෂිත වනාන්තර භූමිය සමිපයෙහි ගම්මාන ආශ්‍රිතව කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවා අස්වැදිම ද අභීයෝගයක් වි ඇත.

මෙම සාධක තුළින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සදහා අනුවර්තනිය වැඩසටහන් කඩිනමින් පිළියෙළ කළ යුතු අතර පාරිසරික සමතුළිතය ක්ෂණිකව කඩා වැටිමේ අවදානම වලක්වා ගැනිම සදහා තෙත් කලාපය හා අන්තර් කලාපය නියෝජනය වන ප්‍රදේශවල මාතලේ පාවුල් කදුවළල්ලේ පන්සලා තැන්න මාඋස්සාව ඇටිපොළ විල්ෂයාර් මකුලුස්ස අම්බොක්ක වැනි ප්‍රදේශවල වාර්ෂිකව ගිණිතැබිමට ලක්වන අක්කර දහස් ගණනක් වන පතන් සහිත ඉහළ කදු මුදුන් සහ එහි ක්ෂද්‍ර පද්ධති සංරක්ෂණය කර ක්‍රියාකාරි උස සහ පළල ශාක වැස්මකින් ආවරණය කර නැවත වළාකුළු වනාන්තර පද්ධති ස්ථාපනය කිරිමට ඉහත සාධක මානව සමාජයට කරන බලවත්ම ආයචනයක් බව පරිසරවේදින් කියා සිටියි.

මාතලේ දෝණිය හා අවට ප්‍රදේශය මනරම් කරමින් ගලා බසින ප්‍රධාන ගංගාව වන්නේ සුදු ගග වන අතර කුඩා ගංගාවක් වන පන්සලාතැන්න ඕවිලිකන්ද හා විල්ෂියාර් කදු හරහා කුඹියන්ගොඩ ඔය නමින් මාතලේ නගරය හරහා ගලා යන අතර හුන්නස්ගිරිය ඇල්කඩුව ඔස්සේ ගලා යන හපුවිද ඔය ඉන් අනතුරුව මහ ඔයට එක්වන අතර නකල්ස් කදුවැටියෙන් ආරම්භවි දැලිවල ඔය හා දන්කන්ද ඔය රත්තොටදි එක්වි උතුරු දෙසට ගලා යන අතර සුදු ගගට එක්වි ඉන් අනතුරුව කළු ගගට සම්බන්ධවේ.මෙම ශාඛා දෙක එක්වි අඹන්ගග නමින් බෝවතැන්න ප්‍රදේශය හරහා ගලාගොස් මහවැලි ගගට එකතු වන අතර විශාල ජල ප්‍රමාණයක් මිට දශක කිහිපයකට පෙර මෙම කුඩා ගංගාවලින් ගියත් වර්තමානය වනවිට මාතලේ කදු ආශ්‍රිතව සිදුවඇති පරිසර හානිය නිසා ජලය අඩු වි ඇති බවත් ජල පෝෂක ප්‍රදේශ ක්‍රම ක්‍රමයෙන් අඩුව ඇති බව පරිසරවේදින්ගේ මතයයි.

මාතලේ නගරයේ පිහිටා තිබු වන ගොමුවද අද වන විට විනාශ වෙමින් පවතින අතර එය තුළද යම් පාරිසරික වෙනස්විම් සිදු වෙමින් පවතින බව පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

1980 දශකයේ ආසන්නයේ සිටම මාතලේ ප්‍රදේශයේ පරිසර පිළිබද මෙම වෙනස්වල් සියුම් නිරික්ෂණය කරමින් ඒ පිළිබදව දිස්ත්‍රික්කයේ පරිසරය පිළිබද තින්දු ගන්නා රාජ්‍ය ව්‍යුහයන් වන දිස්ත්‍රික් පරිසර කමිටුවේ මෙන්ම විවිධ රාජ්‍ය ආයතනවලට කරුණු කාරණා පෙන්වා දුන් බවද පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

දිවයිනේ සුවිශේෂී වැසි වනාන්තර පද්ධතියක් හා මුල්ම දේශගුණික රක්ෂිතය වන දුම්බර වන පෙත නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ හුන්නස්ගිරිය කඹරගල රත්තොට නාගල ලග්ගල ආදි ප්‍රදේශ නියෝජනය කරන සංවේදි කලාපයේ ඇති තේ වගාවලින් අනුන ජලාදහර ප්‍රදේශයන් වශයෙන් නැවත වනාන්තර පද්ධතිය තහවුරු කිරිමේ කටයුතු දිනෙන් දින අතපසු විමද මාතලේ ප්‍රදේශයේ මෙන්ම රටේ දේශගුණික විපර්යාසයන් පිටු දැකිම සදහා කඩිනමින් කළ යුතු කාරණාවන් වේ.

ජල පෝෂක ප්‍රදේශයන්හි විවිධ වැවිල සමාගම් හට අයිතිය ඇති වතු ආශ්‍රිතව පවතින විශාල ප්‍රමණයෙහි ගස් බම හෙලිමට කටයුතු කිරිම මේ වන විටත් ආරම්භ කර ඇති අතර තවද වතුවල ඇති විවිධ ඛනිජ සම්පත් ද කුණු කොල්ලයට බදු දෙමින් පැවතිම වැනි කරුණු නිසාද මාතලේ දිස්ත්‍රික්කයේ පරිසර සමතුලිතතාව බිද වැටිමට හේතුවන කරුණක් වන්නේය.

ලෝක උරුමයක් බවට නම් කළ නකල්ස් හෙවත් දුම්බර අඩවියේ පවරාගත යුතු ඉඩම් නකල්ස් රක්ෂිතයට පවරා නොගැනිම හේතුවෙන් නකල්ස් රක්ෂිතයට දැඩි බලපැමක් සිදුවෙමින් පවතින බවත් මෙහි පවරා ගැනිම් කටුයුතු 1982 වසරේ සිට ක්‍රියාත්මක වුවත් එකි කාර්යන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව අතර දෝලනය වමින් කණගාටුදායක මන්දගාමි තත්වයක පවතින බවත් මේ පිළිබදව පරිසර සංවිධාන වරින් වර මේ පිළිබිදිිව අදාළ බලාධාරින් දැනුවත් කළත් කිසිදු ප්‍රයෝජනයක් සිදු නොවු බව ද පරිසරවේදිහු පවසයි.

නකල්ස් රක්ෂිතය වර්තමාන තත්වයන්ට බලපාන අහිතකර සාධක ගණානවක් ඇති බවත් ඒ අතුරින් සම්ප්‍රදායික ගැමි ජනතාව සතුව තිබු කුඹුරු මෙන්ම හේන් ද මෙම රක්ෂිතවට ඇතුළත් කර ඇති නමුත් විවිධ පෞද්ගලික අයවළුන්ගේ ඉඩම් පවරා ගැනිම සිදු නොවන බවයි ඔවුන් කියා සිටින්නේ. මේ වන විටත් කැලැ ගිනි තැබිම්,වනාන්තර ආශ්‍රිත අවශේෂ කැලැ බිම් හදුනාගෙන නොබිම හා ඒ සදහා නිසි කළමාණාකරණයක් නොතිබම,ඉහළ කදුකර ප්‍රදේශවල එනසාල් වගාව,අක්‍රමවත් සංචාරක ව්‍යාපාරය, රිවස්ටන් පිටවල පතන,ආශ්‍රිතව ආක්‍රමණශිලි ශාක ව්‍යාප්තිය,වන සතුන් දඩයම් කිරිම වැනි අනවසර ඉදිකිරිම් හෝටල් ලැගුම්හල් මේ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ද පරිසරවේදිහු කියයි.

රාජ්‍ය ප්‍රතිපත්තිමය තිරණ ක්‍රියාත්මක කිරිමේදි එයට දිස්ත්‍රික් මට්ටමේ නායකත්වය දෙන දේශපාලන අධිකාරියේ හා රාජ්‍ය නිලධාරින්ගේ හා පරිසරය පිළිබද ඇල්මක් දක්වන ලොකු කුඩා කාගෙත් අවධානය යොමු කළ යුතු කාලය හෙට නොව අද බව පරිසරය මගින් අපට කරනු ලබන ප්‍රකාශයන් මැනවින් හදුනාගැනිම වටින බවද පරිසරවේදිහු කියයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 3
Previous Post

සුබ නව වසරක් වේවා…

Next Post

සියළු දෙනා එක්ව ජයග්‍රාහි අනාගතයක උරුමකරුවන් ලෙස වැඩ කරමු – අගමැති

editor

editor

Next Post

සියළු දෙනා එක්ව ජයග්‍රාහි අනාගතයක උරුමකරුවන් ලෙස වැඩ කරමු - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved