• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලිංගික අපයෝජන චෝදනා එරික් ස්වල්වෙල් ප්‍රතික්ෂේප කරයි

11 April 2026
in පුවත්, විදෙස්
ලිංගික අපයෝජන චෝදනා  එරික් ස්වල්වෙල්  ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කැලිෆෝනියා ආණ්ඩුකාර ධුරය සඳහා තරඟ වදින ප්‍රබල ඩිමොක්‍රටික් අපේක්ෂකයෙකු වන කොන්ග්‍රස් සභික එරික් ස්වල්වෙල් හට හිටපු කාර්ය මණ්ඩල සේවිකාවක විසින් ලිංගික අපයෝජන සහ දූෂණ චෝදනා එල්ල කර තිබේ. 2019 සහ 2024 වසරවලදී මෙම සිදුවීම් සිදුවූ බවට ඇය චෝදනා කරන නමුත් ස්වල්වෙල් පවසා සිටින්නේ මේවා මැතිවරණය ඉලක්ක කර ගනිමින් තමාට එරෙහිව ගොතන ලද අසත්‍ය ප්‍රකාශ බවයි.
මෙම චෝදනා එල්ල වීමත් සමඟ කැලිෆෝනියා දේශපාලන කරළිය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. ඇමරිකානු සෙනෙට් සභික ඇඩම් ෂිෆ් ඇතුළු ප්‍රබල දේශපාලනඥයින් රැසක් ස්වල්වෙල් වෙත ලබා දුන් සහයෝගය ඉල්ලා අස්කර ගෙන ඇති අතර, ඔහුව මැතිවරණ සටනින් ඉවත් වන ලෙස ද දැනුම් දී තිබේ. කැලිෆෝනියාවේ විශාලතම ගුරු සංගමය ද සිය සහයෝගය අත්හිටුවීමට පියවර ගෙන ඇත.
Post Views: 2
Previous Post

වෛද්‍යවරුන්ගේ පැය 48ක වැඩ වර්ජනය අවසන් ඉදිරි තීරණ විධායක රැස්වීමේදී

Next Post

ජනාධිපතිවරුන් ධුරයෙන් ඉවත් කිරීම නිරීක්ෂණයට කොමිසමක් පිහිටුවීමට යෝජනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුලි පාරිභෝගිකයාට  උපරිම වාසි සැලසෙන  නව වැඩපිළිවෙලක් කෙරෙහි  අවධානය

විදුලි පාරිභෝගිකයාට උපරිම වාසි සැලසෙන නව වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය

11 April 2026
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක්  අනාවරණය වෙයි

සිංගප්පූරුවේ වීසා  කාලය ඉක්මවා රැඳී සිටි  ශ්‍රී ලාංකිකයෙකු  අත්අඩංගුවට

දකුණු කොරියාවේ සත්වෝද්‍යානයකින්  පැනගිය වෘකයෙකු සෙවීමට  ඩ්‍රෝන යානා සහ  තාප කැමරා යොදවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි පාරිභෝගිකයාට  උපරිම වාසි සැලසෙන  නව වැඩපිළිවෙලක් කෙරෙහි  අවධානය

විදුලි පාරිභෝගිකයාට උපරිම වාසි සැලසෙන නව වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය

11 April 2026
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක්  අනාවරණය වෙයි

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් අනාවරණය වෙයි

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved