• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැටන් නගරයේදී වතු පෙර පාසල් ගුරුවරියන්ගෙන් දැවැන්ත විරෝධතාවක්

23 February 2026
in දේශීය, පුවත්
හැටන් නගරයේදී වතු පෙර පාසල් ගුරුවරියන්ගෙන් දැවැන්ත විරෝධතාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වතු පාලන අධිකාරියෙන් එල්ල වන බලපෑම්වලට එරෙහිව සහ සිය සේවා ගැටලුවලට විසඳුම් ඉල්ලා වතුකරයේ පෙර පාසල් පාලිකාවන් සහ දෙමාපියන් එක්ව ඊයේ (22) හැටන් නගරයේදී විරෝධතාවයක නිරත විය. මලයගම් පෙර පාසල් ගුරු සංසදය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවයේදී පාලිකාවන් පෙන්වා දුන්නේ ඇතැම් වතු පාලන අධිකාරීන් විසින් පෙර පාසල් පවත්වාගෙන යාමට බාධා පමුණුවන බවයි. රජයේ ලියාපදිංචි පාලිකාවන්ට ලැබෙන රුපියල් 6,000ක දීමනාව පවා නොලැබෙන පිරිසක් සිටින බවත්, වතු පරිපාලනයෙන් ගොඩනැගිල්ල පමණක් ලබා දී ඇති අතර කිසිදු මූල්‍ය දීමනාවක් ලබා නොදෙන බවත් ඔවුහු අවධාරණය කළහ. හැටන් බස් නැවතුම්පොළ අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන නගර මධ්‍යය දක්වා ගමන් කළ අතර, එහිදී බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස බල කරමින් පිරිස උද්ඝෝෂණයේ නිරත විය.

Post Views: 0
Previous Post

ඩයස්පෝරාවේ විරෝධය හමුවේ නාමල් රාජපක්ෂගේ බ්‍රිතාන්‍ය දේශන ගමන වැළකෙයි

Next Post

අධික හිමපතනය නිසා නිව්යෝර්ක් ඇතුළු ඇමරිකානු ප්‍රාන්ත රැසකට හදිසි තත්ත්වයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පෙර පාසල් ගුරුවරියගේ උපන්දිනයට ගිය  ගමනක් මාරක අනතුරකින් නිමවෙයි

පෙර පාසල් ගුරුවරියගේ උපන්දිනයට ගිය ගමනක් මාරක අනතුරකින් නිමවෙයි

23 February 2026
මාවතගමදී එක මිටට ගොවි බිමට වැඩසටහන ඇරඹේ: ගොවීන්ට ණය පහසුකම් සහ වෙළෙඳ ගිවිසුම්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇත්ගොව් කාන්තාව වූ  පී. ඥානවතී මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳන විශේෂ සමුළුව හෙට මාතරදී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙගලතික යුගයට අයත්  යාං ඔය ගල්පාලම  නිධන් සොරුන් විනාශ කරයි

මෙගලතික යුගයට අයත් යාං ඔය ගල්පාලම නිධන් සොරුන් විනාශ කරයි

23 February 2026
පෙර පාසල් ගුරුවරියගේ උපන්දිනයට ගිය  ගමනක් මාරක අනතුරකින් නිමවෙයි

පෙර පාසල් ගුරුවරියගේ උපන්දිනයට ගිය ගමනක් මාරක අනතුරකින් නිමවෙයි

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved