• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ETF ගැන ලැබුණු සුබ පණිවිඩය

25 November 2025
in දේශීය, පුවත්
ETF  ගැන ලැබුණු සුබ පණිවිඩය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළා.
 
ඔහු මේ බව පවසා සිටියේ අද දින (25) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින්.
 
ඒ අනුව සමස්ථ රාජ්‍ය සේවයේම ඩිජිටල් ප්‍රවේශ වැඩසටහන යටතේ, මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මෙය සිදුකරන බව යි අමාත්‍යවරයා පැවසුවේ.
 
එමෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි සාමාජිකයෙකුට අන්තර්ජාල සේවාවන් හෝ ජංගම දුරකථන කෙටි පණිවුඩ මඟින් සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම්වල තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
 
මෙය 2000 වර්ෂයේ දී පමණ සංවර්ධනය ආරම්භ කර තිබෙන අතර අදට සරිලන ලෙස නවීකරණය වී නොමැති බවද අමාත්‍යවරයා පවසයි.‍
 
කෙසේ වෙතත් හඳුන්වාදෙන නව ඩිජිටල්කරණ පද්ධතිය මුලික කොටස් කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව ද ඔහු දන්වා සිටියා.
සේවායෝජකයන්ට EPF / ETF ගෙවීම එක් යෙදුමක් මඟින් සිදුකිරීමට හැකි වීම.
 
* දැනට ශ්‍රී ලංකාවේ මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුවට වෙන වෙනම කළ යුතු යාවත්කාලීන කිරීම් තවදුරටත් අවශ්‍ය නොවන පරිදි දත්ත පද්ධති අතර අන්තර් සම්බන්ධීකරණයක් ඇති කීරීම.
 
* සේවකයන්ට තම රැකියාවට අදාළ තොරතුරු තම සාමාජික ගිණුම මඟින් දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට අවස්ථාව සැලසීම.
 
* EPF / ETF ශේෂයන් යාවත්කාලීව කිරීම.
 
* මාර්ගගත පරීක්ෂා කිරීම සහ සුවයන් උත්පාදන පණිවුඩ මඟින් දැනගැනීමට අවකාශයන් සැලසීම.
 
* පැමිණිලි කළමනාකරණය හා සම්බන්ධ කරමින් පරීක්ෂණ යෙදවුමක් ක්‍රියාත්මක කිරීම, යන ආදිය මෙම ඩිජිටල්කරණ පද්ධතිය තුළ සිදුකිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

ප්‍රසිද්ධ රෝහලකට බෙහෙත් ගන්න ආ තරුණියකට කාමාතුර‌ වෛද්‍යවරයාගෙන් හිංසා

Next Post

ප්‍රශ්න පත්‍රය ලීක් වුණේ නුගේගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියකින් – චාමර කියයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රශ්න පත්‍රය ලීක් වුණේ නුගේගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියකින් – චාමර කියයි

ප්‍රශ්න පත්‍රය ලීක් වුණේ නුගේගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියකින් - චාමර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

13 January 2026
“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

13 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved