• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉතියෝපියාවේ ගංවතුර සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළට

දින 3ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

14 March 2026
in පුවත්, විදෙස්
ඉතියෝපියාවේ ගංවතුර සහ  නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව  80 දක්වා ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු ඉතියෝපියාවේ හටගත් දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. මෙම ව්‍යසනයෙන් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති අතර අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ. පවතින ශෝකජනක තත්ත්වය සැළකිල්ලට ගනිමින් අද (මාර්තු 14) සිට ක්‍රියාත්මක වන පරිදි දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉතියෝපියානු රජය පියවර ගෙන තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා සඳහන් කරන්නේ පීඩාවට පත් ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් සැලසීම සහ ප්‍රාදේශීය බලධාරීන්ට සහාය වීම සඳහා සිය සංවිධානය මගින් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් යොමු කර ඇති බවයි. අධික වර්ෂාවත් සමඟ හටගත් මෙම ස්වාභාවික විපත්තිය මෑත කාලීනව එම කලාපයට දැඩි බලපෑම් එල්ල කළ බරපතලම සිදුවීමක් ලෙස සැලකේ. අවතැන් වූ පිරිස් සඳහා සහන සේවා සැපයීමට රජය සහ ජාත්‍යන්තර ආයතන එක්ව කටයුතු කරමින් සිටියි.
Post Views: 3
Previous Post

සමාජ මාධ්‍ය සටහන් නිසා ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක අහමඩ් මීර්සා ඇතුළු 6 දෙනෙකු බහරේනයේදී අත්අඩංගුවට

Next Post

සිසු හෙද පුහුණුව සඳහා නවක අයදුම්කරුවන් 2918 දෙනෙකු අද බඳවා ගැනේ

Editor TTV News

Editor TTV News

Next Post
සිසු හෙද පුහුණුව සඳහා  නවක අයදුම්කරුවන් 2918 දෙනෙකු  අද බඳවා ගැනේ

සිසු හෙද පුහුණුව සඳහා නවක අයදුම්කරුවන් 2918 දෙනෙකු අද බඳවා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

16 March 2026
වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

16 March 2026
ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි

ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි

16 March 2026
කොංග්‍රසය සිය යුද බලතල  ට්‍රම්ප්ට පවරා දීම  ‘නිවට ක්‍රියාවක්’

කොංග්‍රසය සිය යුද බලතල ට්‍රම්ප්ට පවරා දීම ‘නිවට ක්‍රියාවක්’

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

16 March 2026
වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved