• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් මෙහෙයුම් යළි ඇරඹෙයි

ඉටිහාඩ් (Etihad) ගුවන් සේවය මෙහෙයුම් ආරම්භ කළ බව නිවේදනය කරයි

2 March 2026
in පුවත්, විදෙස්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ගුවන් මෙහෙයුම් යළි ඇරඹෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ ආරක්ෂක හේතූන් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් මෙහෙයුම් අතරින්, අබුඩාබි පදනම් කරගත් Etihad ගුවන් සේවය සිය මෙහෙයුම් යළි ආරම්භ කර තිබේ. කලාපීය ගුවන් සීමාවන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවත්, මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් නියමිත කාලසටහනට අනුව ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවත් එම සමාගම සඳහන් කරයි. කෙසේ වෙතත්, අනෙකුත් ගුවන් සේවාවන් තවදුරටත් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර, Etihad ගුවන් සේවයේ මෙම තීරණයත් සමඟ ඩුබායි සහ අබුඩාබි හරහා ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි දහස් සංඛ්‍යාත මගීන්ට සහ මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශාල සහනයක් හිමිවනු ඇත.

Post Views: 4
Previous Post

අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා

Next Post

රෝහණ බණ්ඩාරගේ රුපියල් 5,000 ඔට්ටුව

Editor TTV News

Editor TTV News

Next Post
රෝහණ බණ්ඩාරගේ  රුපියල් 5,000 ඔට්ටුව

රෝහණ බණ්ඩාරගේ රුපියල් 5,000 ඔට්ටුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික  සාත්තු සේවිකාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට තුවාල

2 March 2026
ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

2 March 2026
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයට  සහ ගුවන් හමුදා මූලස්ථානයට  ඉරානයෙන් ප්‍රබල මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ ගුවන් හමුදා මූලස්ථානයට ඉරානයෙන් ප්‍රබල මිසයිල ප්‍රහාරයක්

2 March 2026
ගෝලීය බලශක්ති අර්බුදයක පෙරනිමිති යුරෝපයේ ගෑස් මිල 50%කින් ඉහළට

ගෝලීය බලශක්ති අර්බුදයක පෙරනිමිති යුරෝපයේ ගෑස් මිල 50%කින් ඉහළට

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික  සාත්තු සේවිකාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට තුවාල

2 March 2026
ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved