• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

T9 Hunters Rally වෙතින් JAC T9 හිමිකරුවන්ගේ ප්‍රජාවට නව ජවයක්

3 April 2026
in දේශීය, පුවත්
T9 Hunters Rally වෙතින්  JAC T9 හිමිකරුවන්ගේ  ප්‍රජාවට නව ජවයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන Euro Motors සමාගම විසින් සංවිධානය කරන ලද ‘T9 Hunters Rally’ රැලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් වුණා. මෙය මෙරට JAC T9 හිමිකරුවන්ගේ සංගමය (JAC T9 Owners Club) විසින් පවත්වනු ලැබූ සමාරම්භක වැඩසටහන වන අතර, එමඟින් මෙරට පිකප් රථ සංස්කෘතියට නව ජවයක් එක් කරමින් ප්‍රජා සහජීවනය සහ වික්‍රමාන්විත අත්දැකීම් සැමරීම සිදු කළා. මෙම රැලිය ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ JAC T9 රථයට හිමිව ඇති අතිමහත් ජනප්‍රියත්වය සහ එහි වේගවත් වර්ධනය සනිටුහන් කළ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකියි.
JAC T9 රථය මෙරට පාරිභෝගිකයන් අතර ඉහළ පිළිගැනීමකට ලක්වීමත් සමඟ, සමාන රුචිකත්වයන් සහ වික්‍රමාන්විත ගවේෂණයන්ට ලැදි පාරිභෝගිකයන් එකිනෙකා සම්බන්ධ කළ හැකි වේදිකාවක අවශ්‍යතාව පැන නැගුණා. ඒ අනුව, පාරිභෝගිකයන් අතර සබඳතාව ශක්තිමත් කරමින් අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා Euro Motors විසින් ‘T9 Hunters Club’ නිල වශයෙන් ස්ථාපනය කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දැක්වූ Euro Motors සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවීන්ද්‍ර සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තුළ JAC T9 රථයට ලැබෙන ප්‍රතිචාරය ඉතා දිරිගන්වන සුළු බවයි. ‘T9 Hunters Club’ නිර්මාණය වූයේ පාරිභෝගිකයන් අතර වාහනය සමඟ පමණක් නොව, එකිනෙකා අතර ද පවතින ශක්තිමත් බැඳීම නිසා බවත්, Euro Motors නිරන්තරයෙන් විශ්වාස කරන්නේ වාහන අලෙවියෙන් ඔබ්බට ගොස් පාරිභෝගිකයන් සමඟ දීර්ඝකාලීන සබඳතා සහ අත්දැකීම්වලින් සපිරි ප්‍රජාවක් ගොඩනැගීමට බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
කොළඹ පිහිටි Euro Motors ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් ආරම්භ වූ මෙම රැලිය සඳහා JAC T9 රථ විශාල සංඛ්‍යාවක් සහභාගී වුණා. මැරීන් ඩ්‍රයිව්, ගාලු මුවදොර, නෙළුම් කුළුණ සහ ඓතිහාසික නිදහස් චතුරශ්‍රය වැනි කොළඹ නගරයේ සුවිශේෂී සලකුණු පසුකරමින් ගමන් කළ මෙම රථ පෙළපාලිය වෝටර්ස් එජ් පරිශ්‍රයෙන් අවසන් වුණා. එහිදී සහභාගී වූවන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්, තරඟ සහ විනෝදාත්මක වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එය හිමිකරුවන් අතර සුහදතාවය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වී තිබෙනවා.
මෙහිදී දක්ෂතා දැක්වූ හිමිකරුවන් ඇගයීම සඳහා සම්මාන ප්‍රදානයක් ද පැවැත්වුණා. නිර්මාණශීලීත්වය උදෙසා පිරිනැමූ ‘Best Modification’ සම්මානය සහ රියදුරු කුසලතාවය හා නිරවද්‍යතාවය උදෙසා පිරිනැමූ ‘Best Timing Challenge’ සම්මානය හිමිකරුවන් අතර විශාල උද්‍යෝගයක් ඇති කිරීමට සමත් වුණා. ඉදිරියේදී ‘T9 Hunters Club’ සිය සාමාජිකයන් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානය ඉලක්ක කරගත් ගවේෂණාත්මක චාරිකාවක් සහ විශේෂ 4×4 ඕෆ්-රෝඩ් ධාවන අත්දැකීම් මාලාවක් ලබා දීමට සැලසුම් කර ඇති අතර, එමගින් පාරිභෝගිකයන්ට තම වාහනයේ උපරිම ක්‍රියාකාරීත්වය අත්විඳීමට අවස්ථාව සැලසෙනු ඇති.
Euro Motors යනු දශක ගණනාවක සිට මෙරට මෝටර් රථ වෙළඳපොළ තුළ විශ්වාසය දිනාගත් නාමයක්. වසර 60කට අධික ගෝලීය නිෂ්පාදන පළපුරුද්දක් ඇති JAC සන්නාමය, ශ්‍රී ලංකාව තුළ ද වසර 22ක අඛණ්ඩ විශ්වාසයක් ගොඩනගා ගැනීමට සමත්ව තිබෙනවා. එය මෙරට ව්‍යාපාරික මෙන්ම පෞද්ගලික පාරිභෝගිකයන් අතර ද ඉහළම පිළිගැනීමක් සහිත චීන වාහන සන්නාමයක්.
නව පාරිභෝගිකයන්ට ද මෙම ප්‍රජාවට එක්වීමේ අවස්ථාව සලසමින් Euro Motors විසින් JAC T9 රථය සඳහා සුවිශේෂී මිල සහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 17.95ක් වූ පෙර මිල දැන් රුපියල් මිලියන 16.95 දක්වා අඩු කර ඇති අතර, බලපත්‍ර හිමිකරුවන් සඳහා රුපියල් 14,950,000ක විශේෂ මිලක් පිරිනමනු ලබනවා. මෙම අවස්ථාව මගින් JAC T9 හි අසමසම බලය සහ සුවපහසුව අත්විඳීමට මෙන්ම ශීඝ්‍රයෙන් වර්ධනය වන ‘T9 Hunters’ ප්‍රජාවේ සාමාජිකයෙකු වීමට ද ඔබට හැකි වනු ඇති.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් නැංවීමට ඉදිරි වසර තුන තුළ දැවැන්ත ආයෝජනයක්

Next Post

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයට වඩාත් හොඳින් සේවා සැලසීම සඳහා IASL සිය වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළිදක්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

වොලොන්ගොන්ග් අසල සිදුවූ සැහැල්ලු ගුවන් යානා අනතුරකින් ගුවන් නියමුවා දිවි බේරා ගනී

3 April 2026
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට  කඩුලු 9 ක විශිෂ්ට ජයක්

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට කඩුලු 9 ක විශිෂ්ට ජයක්

3 April 2026
ජෙෆ්රි එප්ස්ටයින්ගේ වින්දිතයන්ට  ඇමරිකානු ඩොලර් මිලියන 105 ක  වන්දියක් ගෙවීමට Bank of America එකඟ වෙයි

ජෙෆ්රි එප්ස්ටයින්ගේ වින්දිතයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 105 ක වන්දියක් ගෙවීමට Bank of America එකඟ වෙයි

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

වොලොන්ගොන්ග් අසල සිදුවූ සැහැල්ලු ගුවන් යානා අනතුරකින් ගුවන් නියමුවා දිවි බේරා ගනී

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved