8 September 2024
#දේශීය #පුවත්

ගුරු වර්ජනය ක්‍රියාත්මක වූවද පාසල් වල කටයුතු සාමාන්‍යය පරිදී

වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් ගුරු -විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව ආරම්භ කළ වර්ජනය දෙවැනි දිනටත් අද (31) ක්‍රියාත්මක වූවද අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල නගරයේ පිහිටි ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ හා ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ පාසල් දරුවන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම සාමාන්‍යය පරිදී සිදු වූ ආකාරය දැක ගත හැකි විය.

එම විද්‍යාලයන්හී අධ්‍යන කටයුතු සාමාන්‍යය පරිදී සිදු වූ බව පාසල් බළධාරීන් පැවසීය.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *