• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල්වරියගෙන් විශේෂ පණිවිඩයක්

16 February 2026
in දේශීය, පුවත්
සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට  විභාග කොමසාරිස් ජනරාල්වරියගෙන් විශේෂ පණිවිඩයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හෙට දිනයේ ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම අපේක්ෂකයින් විභාග කාලසටහන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අවධාරණය කරයි. විභාග කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ, විභාගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල පැතිර යන විවිධ කාලසටහන් පිළිබඳව විශ්වාසය නොතබන ලෙසයි.
විශේෂයෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයට පත් කර ඇති කාලසටහන පමණක් පරිශීලනය කරන ලෙස ඇය අපේක්ෂකයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. කාලසටහන පිළිබඳව ඇති වන යම් ගැටලුකාරී තත්ත්වයන් මඟහරවා ගනිමින් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට වගබලා ගන්නා ලෙසත්, විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසත් විභාග කොමසාරිස්වරිය මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළාය.
Post Views: 4
Previous Post

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

“ආරෝග්‍යා” 54 වන ජංගම සුව සායනය ආණමඩුව ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්වේ

Editor TTV News

"ආරෝග්‍යා" 54 වන ජංගම සුව සායනය ආණමඩුව ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රත්න මුදලාලි ගුවන් සේවය පුළුල් කිරීමට ඇමරිකාවට: රොබින්සන් සමාගමේ නව යානයක් මිලදී ගැනීමට සැරසෙයි

රත්න මුදලාලි ගුවන් සේවය පුළුල් කිරීමට ඇමරිකාවට: රොබින්සන් සමාගමේ නව යානයක් මිලදී ගැනීමට සැරසෙයි

16 February 2026
මහජන ආරක්ෂක අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි

කෘත්‍රිම බුද්ධියේ අනාගතය තීරණය කෙරෙන ‘India AI Impact Summit 2026’ නව දිල්ලි නුවරදී ඇරඹේ

කෙහෙල් බද්දර පද්මේ සමඟ සබඳතා ඇති බවට එල්ල වන චෝදනා හිරුණිකා ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්න මුදලාලි ගුවන් සේවය පුළුල් කිරීමට ඇමරිකාවට: රොබින්සන් සමාගමේ නව යානයක් මිලදී ගැනීමට සැරසෙයි

රත්න මුදලාලි ගුවන් සේවය පුළුල් කිරීමට ඇමරිකාවට: රොබින්සන් සමාගමේ නව යානයක් මිලදී ගැනීමට සැරසෙයි

16 February 2026
මහජන ආරක්ෂක අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි

16 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved