• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරාබදු ආදායම සියයට 60කින් ඉහළට ස්ටිකර් ව්‍යාපෘතිය සාර්ථක වෙයි

1 April 2026
in දේශීය, පුවත්
සුරාබදු ආදායම සියයට 60කින් ඉහළට ස්ටිකර් ව්‍යාපෘතිය සාර්ථක වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම පසුගිය වසර තුනක කාලය තුළ සියයට 60කට වඩා වැඩි ප්‍රතිශතයකින් වර්ධනය වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මෙලෙස බදු ආදායම සීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇළවීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වීමයි
මෙරට නිෂ්පාදනය කරන සියලුම මත්පැන් බෝතල්වලින් නිසි පරිදි බදු අයකිරීමේ අරමුණින් 2022 වසරේ ජනවාරි මාසයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.
එසේම රජය විසින් 2025 වසර සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 242ක ආදායම් ඉලක්කයක් ලබා දී තිබූ අතර, 2025 වසරේ මුල් මාස 9 (ජනවාරි – සැප්තැම්බර්) සඳහා නියමිතව තිබූ රුපියල් බිලියන 177ක ඉලක්කයද අභිබවා යමින් රුපියල් බිලියන 190ක ආදායමක් උපයා ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. මෙය නියමිත ඉලක්කයට වඩා රුපියල් බිලියන 13.4ක වැඩිවීමක් වන අතර සියයට 107ක ඉලක්ක සපුරා ගැනීමක් බව එවකට සිටි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා සඳහන් කර තිබුණා
මුල් අවධියේදී ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් මෙම ස්ටිකරය ඇළවීමට කටයුතු නොකිරීම නිසා රජයට හිමිවිය යුතු බදු ආදායමෙන් සියයට 50ක් පමණ අහිමි වන බවට චෝදනා එල්ල වුවද, සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීම් සහ විමර්ශන හේතුවෙන් ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකිව තිබෙනවා. මෙමඟින් බදු ආදායම ඉහළ යාමට අමතරව ප්‍රමිතියෙන් තොර ව්‍යාජ මත්පැන් පහසුවෙන් හඳුනා ගැනීමටද මහජනතාවට අවස්ථාව සැලසී ඇත
මෙම ස්ටිකර් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් (MSP) ආයතනය විසින් භාරගෙන ඇති අතර, එක් ස්ටිකරයක් සඳහා වැයවන්නේ රුපියල් 1.21ක් වැනි මුදලක් බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මේ වන විට දිවයින පුරා පවතින මත්පැන් නිෂ්පාදන ආයතන 70ක් සහ ආනයනික ආයතන 18ක් සම්බන්ධීකරණය කරමින් මෙම ආරක්ෂිත ස්ටිකර් සහ ඩිජිටල් මුද්‍රණ ක්‍රමවේදය ක්‍රියාත්මක වේ
Post Views: 0
Previous Post

මාවෝ සේතුංගේ සහායකයාගේ දිනපොත් චීනයට ලබා නොදී ස්ටැන්ෆර්ඩ් සරසවියේම තබා ගැනීමට අමෙරිකානු අධිකරණයෙන් අවසර

Next Post

WWE WrestleMania 42 සැලසුම් කළ තරගයක් අවලංගු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
WWE WrestleMania  42 සැලසුම් කළ තරගයක් අවලංගු වෙයි

WWE WrestleMania 42 සැලසුම් කළ තරගයක් අවලංගු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම  ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

1 April 2026
පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved