• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

අමානා වෙතින් අධි මිලැති වාහන සඳහා සුවිශේෂී රක්ෂණ ආවරණයක්

3 September 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් Total Drive Prestige නමින් නව මෝටර් රථ රක්‍ෂණයක් හඳුන්වා දී තිබේ. රුපියල් මිලියන 10 හෝ ඊට වැඩි වටිනාකමින් යුතු වාහන සඳහා අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ මෝටර් රථ රක්ෂණ පරාසයේ දිගුවක් ලෙස මෙය හඳුන්වා දී ඇත.

Total Drive Prestige හි ප්‍රධානතම වැදගත්කම වන්නේ එහි පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ සේවාවක් සැපයීම සඳහා 100% ක වන්දි ගෙවීමක් සහතික කිරීමයි.

ශ්‍රී ලංකාවේ තුළදී පළමු වරට ලබා දෙන Total Drive Prestige මෝටර් රක්ෂණය ප්‍රමුඛ පෙළේ වාහන සඳහා තරඟකාරී වෙළඳපොල මිල ගණන් යටතේ ලබා දෙන ප්‍රමුඛතම රක්ෂණ ආවරණයකි. Total Drive Prestige හි ප්‍රතිලාභ අතර අයිතිකරුගේ රක්‍ෂණ දායකත්වය (owner’s account contribution) වසර 7 ක් දක්වා අත්හිටුවීම කැපී පෙනෙන කරුණක් වන අතර අනතුරට පත් වූ අවස්ථාවක පාරිභෝගිකයින්ට කැමති ඕනෑම ගරාජයකට වාහනය රැගෙන යාමට ද හැකියාව ලැබේ (no agent garage excess).

අමානා ඉන්ෂුවරන්ස් හි මෙට්‍රෝ විකුණුම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නවුෂාඩ් කාසිම් මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ඉහළ වටිනාකමකින් යුත් වාහන හිමියන්ට ප්‍රතිලාභ සැලසෙන මෙවැනි පුරෝගාමී සේවාවක් පිරිනැමීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා. Total Drive හරහා අමානා තකාෆුල් රක්ෂණයේ හොඳින් පිළිගත් පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාරික ප්‍රවේශයක් ඒකාබද්ධ කරන අතර එමඟින් ගනුදෙනුකරුවන්ට සිතට සහනය ගෙන දෙනු ලබනවා. අප විසින් සමස්ත හිමිකම් ඉල්ලීමේ ක්‍රියාවලිය (claims process) පුරාම ඔවුන්ට සහාය දෙන අතරම ඔවුන්ගේ නියමිත හිමිකම් පෑමෙන් (claim) 100% ක් හිමිකර දෙනු ලබනවා. මෙම සම්පූර්ණ හිමිකම් පෑම ඔවුන්ගේ රක්ෂණ ඔප්පුව අනුව අපි සහතික වනවා.

වැඩි දුරටත් අදහස් දැක්වූ නවුෂාඩ් කාසිම් මහතා “ඉහළ වටිනාකමකින් යුත් වාහන සඳහා ‘Total Drive’ සහ එහි ඉදිරි පියවර වන ‘Total Drive Prestige’ සමඟ වාහන හිමිකරුට යහපත සහ සැනසීම අත්කර දෙනවා. එම නිසා තමයි අප එය ශ්‍රී ලංකාවේ සුවිශේෂී රක්ෂණ දීමනාවක් ලෙස සලකනු ලබන්නේ. Total Drive රක්ෂණ ඔප්පු හිමියන්ට, ඔවුන් හදිසි අනතුරකට මුහුණ දුන් විට අමානා තකාෆුල් රක්ෂණය අමතා ඔවුන්ගේ ගමන අඛණ්ඩව කරගෙන යාම සඳහා ‘call & go’ පහසුකම ද හිමිකර දී තිබෙනවා.”

අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ‘Total Drive Prestige’ රක්ෂණය මගින් වාහන නිෂ්පාදකයාගේ බලයලත් ගරාජයක් හෝ වෙනත් ඕනෑම ගරාජයක් මගින් වුවද සේවා ලබා ගැනීමේ අවස්තාව හිමිකර දී තිබේ. මේ අනුව අළුත්වැඩියා කිරීම සඳහා ගරාජවලට ඇතුළු වන විට රක්ෂිතයාට නියෝජිතයෙකුගේ අවසරය ලැබෙන තෙක් බලා සිටීමට අවශ්‍ය නොවේ. එලෙසම ‘Total Drive Prestige’ සඳහා අනන්‍ය වූ තවත් පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලෙස නැවත සවිකරන කිසිදු රබර් සංරචකයක් සඳහා කප්පාදු කිරීමක් (claims deduction) සිදු නොකරනු ලැබීමය.

Total Drive Prestige හි පුද්ගලික අනතුරු ආවරණ මෙන්ම රක්ෂිතයාට සහ මගීන්ටද රෝහල්ගත කිරීමේ ආවරණ හිමිවේ. හදිසි අනතුරකදී, රක්ෂිතයාට රු. 1,000,000 ක් හිමි වන අතර එක් මගියෙකු සඳහා රු. 500,000 ක් පිරිනමනු ලැබේ. රෝහල්ගත කිරීමකදී රක්ෂිතයාට රු. 500,000 ක් හිමිවන අතර සෑම මගියෙකුටම රු. 50,000 ක් හිමිවනු ඇත. Total Drive ප්‍රතිලාභ එයින් නතර නොවන අතර තවත් ආකර්ෂණීය ආවරණ රාශියක් ඉදිරිපත් කරයි. ඒවාට air bag ආවරණ, විකල්ප ප්‍රවාහන ආවරණ (දිනකට රු. 12,000 දක්වා) සහ රුපියල් 20,000 දක්වා ඇදගෙන යාමේ ආවරණයක් ඇතුළත් වේ.

Total Drive Prestige පිළිබද වැඩි විස්තර සඳහා ඔබට ළඟම ඇති අමානා තකාෆුල් රක්ෂණ ශාඛාවට පිවිසිය හැකිය, නැතහොත් 011 750 1000 අමතන්න.

 

පිටපත – PR

Post Views: 1
Previous Post

ආණ්ඩුවයි ව්‍යාපාරිකයොයි ගජරාමෙට සීනි කනවා – ජවිපෙ විජිත

Next Post

පැල්වත්ත කිරිවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පුර්ණ ශීත සැපයුම් දාමයක් ක්‍රියාත්මක කරයි

editor

editor

Next Post

පැල්වත්ත කිරිවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පුර්ණ ශීත සැපයුම් දාමයක් ක්‍රියාත්මක කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved