• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදුල්ල – මහියංගණය මාර්ගයේ මාරක රිය අනතුරක් ලොරි රථයකට යටවී පදික කාන්තාවක් මරුට

17 February 2026
in දේශීය, පුවත්
බදුල්ල – මහියංගණය මාර්ගයේ මාරක රිය අනතුරක් ලොරි රථයකට යටවී පදික කාන්තාවක් මරුට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ බලගොල්ල ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් 79 හැවිරිදි පදික කාන්තාවක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. පෙරේදා (15) පස්වරුවේ සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කන්දකැටිය පොලිසිය විසින් ආබදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ බලගොල්ල ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් 79 හැවිරිදි පදික කාන්තාවක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. පෙරේදා (15) පස්වරුවේ සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කන්දකැටිය පොලිසිය විසින් ආ#kandaketiyaරම්භ කර ඇත.
පොලිස් වාර්තා සඳහන් කරන පරිදි, අනතුර සිදු වන අවස්ථාවේදී යතුරුපැදි තොගයක් පටවාගත් ලොරි රථයක් බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇත. එම දිශාවටම මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ මෙම ලොරි රථය ගැටී ඇති අතර, අනතුරුව ඇය ලොරි රථයේ පිටුපස රෝදයට යටවීමෙන් මෙම මාරක අනතුර සිදුව තිබේ.
මියගොස් ඇති කාන්තාව මීගහකිවුල, බලගොල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙකු බව හඳුනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අධික වේගය හෝ රියදුරුගේ නොසලකා හැරීම මෙම අනතුරට හේතුවී දැයි යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 4
Previous Post

විදේශීය සිගරට් තොගයක් සමඟ 58 හැවිරිදි පුද්ගලයෙකු කටුනායකදී දැලට

Next Post

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ තීරණාත්මක විවාදය සඳහා පාර්ලිමේන්තුව අද රැස්වේ

Editor TTV News

Editor TTV News

Next Post
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ තීරණාත්මක විවාදය සඳහා පාර්ලිමේන්තුව අද රැස්වේ

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ තීරණාත්මක විවාදය සඳහා පාර්ලිමේන්තුව අද රැස්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ද්විතීයික වෙළඳපොළේ ගනුදෙනු පහළට   භාණ්ඩාගාර බැඳුම්කර  වෙන්දේසියේදී  රුපියල් බිලියන 82ක් රැස් කරයි

ද්විතීයික වෙළඳපොළේ ගනුදෙනු පහළට භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 82ක් රැස් කරයි

10 April 2026
මැදපෙරදිග යුද්ධය නිසා  ඇමරිකානු උද්ධමනය  වසර හතරක ඉහළම අගයට

මැදපෙරදිග යුද්ධය නිසා ඇමරිකානු උද්ධමනය වසර හතරක ඉහළම අගයට

10 April 2026
Meta සමාගම Muse Spark හරහා සිය AI උපායමාර්ගය වෙනස් කරයි

Meta සමාගම Muse Spark හරහා සිය AI උපායමාර්ගය වෙනස් කරයි

10 April 2026
දත්ත මධ්‍යස්ථාන නිසා  ඔස්ට්‍රේලියාවේ ජල සහ විදුලි බිල්පත්  ඉහළ යාමේ  අවදානමක්

දත්ත මධ්‍යස්ථාන නිසා ඔස්ට්‍රේලියාවේ ජල සහ විදුලි බිල්පත් ඉහළ යාමේ අවදානමක්

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය නිසා  ඇමරිකානු උද්ධමනය  වසර හතරක ඉහළම අගයට

මැදපෙරදිග යුද්ධය නිසා ඇමරිකානු උද්ධමනය වසර හතරක ඉහළම අගයට

10 April 2026
Meta සමාගම Muse Spark හරහා සිය AI උපායමාර්ගය වෙනස් කරයි

Meta සමාගම Muse Spark හරහා සිය AI උපායමාර්ගය වෙනස් කරයි

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved