• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කියුබාවේ මාරාන්තික වෙඩි හුවමාරුව ගැන සෙවීමට ඇමෙරිකානු FBI කණ්ඩායමක් හවානා වෙත පැමිණෙයි

2 April 2026
in පුවත්, විදෙස්
කියුබාවේ මාරාන්තික  වෙඩි හුවමාරුව ගැන සෙවීමට  ඇමෙරිකානු FBI කණ්ඩායමක්  හවානා වෙත පැමිණෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කියුබානු වෙරළාරක්ෂක බලකාය සහ කියුබානු පිටුවහලුන් පිරිසක් අතර මුහුදේදී සිදුවූ මාරාන්තික වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) තාක්ෂණික කණ්ඩායමක් මේ සතියේ කියුබාවට පැමිණ තිබේ. හවානාහි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඊයේ (01) මේ බව තහවුරු කළේය.
පසුගිය පෙබරවාරි 25 වනදා රාත්‍රියේ කියුබානු ජාතිකයන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් අධිවේගී යාත්‍රාවකින් කියුබාවට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර, ඔවුන් සතුව රයිෆල් 13ක්, පිස්තෝල 11ක් සහ පතරොම් 13,000ක් පමණ තිබූ බව කියුබානු බලධාරීන් පවසයි. එහිදී ඇති වූ වෙඩි හුවමාරුවෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තුවාල ලැබූ අනෙක් පිරිස මේ වන විට කියුබානු අත්අඩංගුවේ පසුවෙති.
ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු ප්‍රකාශ කළේ හවානා රජය ඉදිරිපත් කරන තොරතුරු මත පමණක් පදනම් නොවී, ඇමෙරිකාව ස්වාධීනව කරුණු විමර්ශනය කරන බවයි. ඇමෙරිකානු නීතිය සහ එරට පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පරීක්ෂණය අත්‍යවශ්‍ය බවත්, කියුබානු බලධාරීන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය මෙහිදී ස්වාධීනව තහවුරු කර ගන්නා බවත් ඇමෙරිකානු පාර්ශවය අවධාරණය කර සිටියි. කියුබාව සහ ඇමෙරිකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවය හමුවේ මෙම පරීක්ෂණය අතිශය තීරණාත්මක වනු ඇත.
Post Views: 4
Previous Post

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකට රු. 60,000 ක වන්දියක් ගෙවීමට නියෝග

Next Post

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට ජල කප්පාදුවක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ  සිට ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට ජල කප්පාදුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
WindForce සමාගමෙන්  රුපියල් බිලියන 4 ක හරිත  බැඳුම්කර නිකුතුවක්

WindForce සමාගමෙන් රුපියල් බිලියන 4 ක හරිත බැඳුම්කර නිකුතුවක්

2 April 2026
ඉරාන විරෝධතාවලට  සම්බන්ධ වූ පුද්ගලයෙකුට  මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

ඉරාන විරෝධතාවලට සම්බන්ධ වූ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

2 April 2026
වාහන ආනයන වියදම  ඩොලර් මිලියන 200 සීමාවෙන් පහළට

වාහන ආනයන වියදම ඩොලර් මිලියන 200 සීමාවෙන් පහළට

2 April 2026
ඉරාන යුද්ධය සමනය කිරීමට  රුසියාව මැදිහත් වීමට සූදානම්

ඉරාන යුද්ධය සමනය කිරීමට රුසියාව මැදිහත් වීමට සූදානම්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන විරෝධතාවලට  සම්බන්ධ වූ පුද්ගලයෙකුට  මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

ඉරාන විරෝධතාවලට සම්බන්ධ වූ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

2 April 2026
වාහන ආනයන වියදම  ඩොලර් මිලියන 200 සීමාවෙන් පහළට

වාහන ආනයන වියදම ඩොලර් මිලියන 200 සීමාවෙන් පහළට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved