• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඍජු විදෙස් ආයෝජන නැති එක ගැන ලෝක බැංකුවෙනුත් දොස්

7 October 2025
in දේශීය, පුවත්
ඍජු විදෙස් ආයෝජන නැති එක ගැන ලෝක බැංකුවෙනුත් දොස්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ඍජු විදෙස් ආයෝජන 1.5%ක මට්ටමේ පැවතිය යුතු නමුත් ළඟාකරගෙන ඇත්තේ 0.5%ක් තරම් ඉතා අඩු අගයක් බව ලෝක බැංකුව පවසයි. 

එහි නියෝජිතයින් අවධාරණය කරන්නේ මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා විදේශීය සෘජු ආයෝජන (FDI) ඉහළ මට්ටමකට ගෙන ඒමට කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසය.

රටේ වත්මන් FDI ගලා ඒම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 0.5 ක් තරම් ඉතා අඩු අගයක් ගැනීම සංවර්ධන ඉලක්ක සඳහා ප්‍රමාණවත් නොවන බවත් ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.

ලෝක බැංකුවේ නියෝජිතයන් විසින් අද පැවති, මාධ්‍ය හමුවක දී මේ බව පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් කියා සිටියේ, 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට ‘වෙනස්කම් මාලාවක් සිදු කිරීමට සිදුවන බවයි.

මෙම FDI අගය පෙරදී 1%ක් පමණ වූ අතර එය තවදුරටත් පිරිහී ඇති බව වෝකර් පෙන්වා දුන්නේය..

නමුත් එය 1.5%ක් පමණ විය යුතු බවත්, මැලේසියාව සහ වියට්නාමය වැනි රටවල එය 3%ක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

FDI ආකර්ෂණය කර ගැනීමේ ප්‍රධාන බාධාවක් ලෙස ඉඩම් ලබා ගැනීමේ අසීරුතාවය, පැරණි යල් පැන ගිය කම්කරු නීති , කාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා සීමා කිරීම, ආදිය පෙන්වා දුන්නේය.

මෙම ව්‍යුහාත්මක ගැටළු විසඳා නොගතහොත්, විදේශ ආයෝජන සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකාවට අපහසු වනු ඇතැයි” බවත් වෝකර් අවධාරණය කළේය.

මේ අතර පසුගියදා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ 2025 ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ නවතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන පරිසරය පිළිබඳව බරපතල කනස්සල්ල පළකර තිබුණේය.

එම වාර්තාව මඟින් 2024 ජූලි මාසයේදී සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනතේ සඳහන් වන නියාමන ආයතන පිහිටුවමින් එම පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත් අවධාරණය කර තිබිණි.

Post Views: 6
Previous Post

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අහිමි වුණේ හිමිකම් පනත අහෝසියෙන් නොවේ

Next Post

බිත්තර මිලට වෙච්ච දේ

Editor TTV News

Editor TTV News

Next Post
බිත්තර මිලට වෙච්ච දේ

බිත්තර මිලට වෙච්ච දේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බිත්තර මිලට වෙච්ච දේ

බිත්තර මිලට වෙච්ච දේ

7 October 2025
ඍජු විදෙස් ආයෝජන නැති එක ගැන ලෝක බැංකුවෙනුත් දොස්

ඍජු විදෙස් ආයෝජන නැති එක ගැන ලෝක බැංකුවෙනුත් දොස්

7 October 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අහිමි වුණේ හිමිකම් පනත අහෝසියෙන් නොවේ

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අහිමි වුණේ හිමිකම් පනත අහෝසියෙන් නොවේ

7 October 2025
සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බිත්තර මිලට වෙච්ච දේ

බිත්තර මිලට වෙච්ච දේ

7 October 2025
ඍජු විදෙස් ආයෝජන නැති එක ගැන ලෝක බැංකුවෙනුත් දොස්

ඍජු විදෙස් ආයෝජන නැති එක ගැන ලෝක බැංකුවෙනුත් දොස්

7 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved