• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවේ අඩුපාඩු තිබුණත් සහය දෙනවා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

2 March 2026
in දේශීය, පුවත්
ආණ්ඩුවේ අඩුපාඩු තිබුණත් සහය දෙනවා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමාන ආණ්ඩුව වංචාවෙන් සහ දූෂණයෙන් තොරව නිවැරදි ගමනක් යන බැවින්, පවතින අඩුපාඩු මධ්‍යයේ වුවද තම සහයෝගය රජයට ලබාදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. ඊයේ (01) මල්වතු මහා විහාරයට ගොස් මහානායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ආණ්ඩුවේ වගකිව යුතු තනතුරු ලබාගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත්, ආණ්ඩුව බලයට පත් කිරීමට කැපවූ පිරිසට එම වගකීම් හිමිවිය යුතු බවත් ඔහු පැවසීය. වර්තමානයේ පවතින ඩොලර් 3500ක ඒක පුද්ගල ආදායම ඩොලර් 9000-10,000 දක්වා ඉහළ නැංවීමේ දැක්මක් සහිතව තමන් කටයුතු කරන බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
වත්මන් ආණ්ඩුවෙන් බලය ගිලිහී ‘සුන්බුන් විපක්ෂයක්’ වැනි පිරිසකට බලය ලැබුණහොත් රටට දෙවියන්ගේම පිහිට පැතීමට සිදුවන බවට ඔහු අනතුරු ඇඟවීය. තමන් නව සන්ධානයක් ගොඩනගන්නේ වත්මන් රජයට එරෙහිව නොව, අද විපක්ෂයේ සිටින දූෂිත පිරිසට එරෙහිව බව ඔහු පැහැදිලි කළේය.
අතීත යුද සමයේ බෝම්බ මිල ඉහළ දමා මහා පරිමාණ දූෂණවල නිරත වූ පිරිස අද විපක්ෂයේ සිටින බවත්, එවැනි ‘තක්කඩි’ දේශපාලනයෙන් තුරන් කිරීම වෙනුවෙන් තමන් කැපවන බවත් ෆීල්ඩ් මාර්ෂල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 2
Previous Post

ට්‍රම්ප් අමෙරිකාව ප්‍රථමයෙන් යන්න ඊශ්‍රායලය ප්‍රථමයෙන් ලෙස වෙනස් කරලා -ඉරානයෙන් චෝදනා

Next Post

ඉරාන නායකයින්ගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කණගාටුව පළ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නායකයින්ගේ අභාවය වෙනුවෙන්  ශ්‍රී ලංකා රජය කණගාටුව පළ කරයි

ඉරාන නායකයින්ගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කණගාටුව පළ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැව් ගමනාගමන කාබන් බද්ද අර්බුදයක

නැව් ගමනාගමන කාබන් බද්ද අර්බුදයක

2 March 2026
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි නෑ

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි නෑ

2 March 2026
අමෙරිකානු රසායනික  ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

අමෙරිකානු රසායනික ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

2 March 2026
ගම්පොළ රෝහලේදී  500කට නොමිලේ  ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

ගම්පොළ රෝහලේදී 500කට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕමානයට එල්ල වූ ප්‍රහාරය අපේ තේරීමක් නොවෙයි

ඕමානයට එල්ල වූ ප්‍රහාරය අපේ තේරීමක් නොවෙයි

2 March 2026
මැදපෙරදිග අපනයන තොග කොළඹ වරායට ගෙන ඒමෙන් වළකින්න

මැදපෙරදිග අපනයන තොග කොළඹ වරායට ගෙන ඒමෙන් වළකින්න

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved