• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සහන ගෙවීම් අවසන් අදියරේ

14 February 2026
in දේශීය, පුවත්
දිට්වා සහන ගෙවීම් අවසන් අදියරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අතිරේක ලේකම් කේ. ධර්මතිලක මහතා ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන් සඳහා රජය ක්‍රියාත්මක කරන වන්දි ගෙවීමේ වැඩපිළිවෙළේ වැඩි කොටසක් මේ වන විට සම්පූර්ණ කර ඇති බවයි.
පසුගිය වසරේ නොවැම්බර් මස අගදී ඇති වූ මෙම ආපදාවෙන් දිස්ත්‍රික්ක 22ක පුද්ගලයින් ලක්ෂ 7කට අධික පිරිසක් පීඩාවට පත් විය. නිවාස පිරිසිදු කිරීම සහ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් රජය ලබා දුන් රුපියල් 25,000 දීමනාව සුදුසුකම් ලත් පිරිසෙන් 98.2%කට දැනටමත් ලබා දී ඇත. ගෘහ භාණ්ඩ සහ උපකරණ අලුත්වැඩියා කර ගැනීම සඳහා වන රුපියල් 50,000 දීමනාව ගෙවීම් කටයුතු 81.5%ක් දක්වා සම්පූර්ණ කර ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේය. මේ වන විට සුරක්ෂිතතා මධ්‍යස්ථාන 50ක පවුල් 1,373කට අයත් සාමාජිකයින් 4,175ක් රැඳී සිටිති.
පූර්ණ නිවාස හානි වූ පවුල් 201ක් සඳහා දැනට වන්දි ගෙවා ඇති අතර, ඉඩම් සම්බන්ධ පවතින ගැටලු හේතුවෙන් තවත් පිරිසකට එම ගෙවීම් සිදු කිරීම ප්‍රමාද වී තිබේ. කුලී නිවාස සඳහා පවුල් 8,998ක් සුදුසුකම් ලැබුවත්, පවතින නිවාස හිඟය හේතුවෙන් පවුල් 1,018ක් පමණක් දැනට පදිංචි කරවා ඇත. මීට අමතරව, ජීවනෝපාය අහිමි වූ පවුල් 1,254ක් සඳහා ද සහන ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇති බව අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ආපදා සහන හෝ වන්දි ලබා ගැනීමේදී යම් ගැටලුවක් පවතින්නේ නම්, ඒ පිළිබඳව දැනුම් දීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය විසින් 1904 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී ඇත. විපතට පත් ජනතාවට එමගින් සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ එක්ව එම ගැටලු කඩිනමින් විසඳීමට මැදිහත් වන බවයි.
Post Views: 3
Previous Post

බංග්ලාදේශ නායකයාට අගමැති මෝදිගෙන් සුබ පැතුම්

Next Post

වසර 19කට පසු ඔස්ට්‍රේලියාව දණගැස්වූ සිම්බාබ්වේ

Editor TTV News

Editor TTV News

Next Post
වසර 19කට පසු  ඔස්ට්‍රේලියාව දණගැස්වූ  සිම්බාබ්වේ

වසර 19කට පසු ඔස්ට්‍රේලියාව දණගැස්වූ සිම්බාබ්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved