• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් තරුණයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

17 February 2026
in පුවත්, විදෙස්
ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ  මහල් නිවාස සංකීර්ණයක ගින්නක් තරුණයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ස්පාඤ්ඤයේ ඊසානදිග කැටලෝනියාවේ පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. මියගිය පිරිස අතර බාල වයස්කරුවන් ද සිටිය හැකි බවට සැක කරන අතර, වින්දිතයින් සියලු දෙනා තරුණයින් බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
බාර්සිලෝනා නගරයට උතුරින් පිහිටි මැන්ලූ (Manlleu) ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක ගබඩා කාමරයක මෙම ගින්න හටගෙන තිබේ. ගින්න හටගත් අවස්ථාවේදී අදාළ ගබඩා පරිශ්‍රයෙන් පිටවීමට නොහැකි වීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තා වේ. මළ සිරුරු දැඩි ලෙස පිළිස්සී තිබීම නිසා වින්දිතයන් හඳුනා ගැනීමේ කටයුතු අද (17) දිනය දක්වා ප්‍රමාද වී ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කැටලන් පොලිසිය (Mossos d’Esquadra) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකා – ජපාන අපනයන කර්මාන්ත කොරිඩෝව සඳහා ඉහළ පෙළේ ජපන් නියෝජිත පිරිසකගෙන් ජනපතිට සහාය

Next Post

යුද තර්ජන මධ්‍යයේ ඉරානය සහ එක්සත් ජනපදය ජිනීවාහිදී තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡා අරඹයි

Editor TTV News

Editor TTV News

Next Post
යුද තර්ජන මධ්‍යයේ  ඉරානය සහ එක්සත් ජනපදය ජිනීවාහිදී තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡා අරඹයි

යුද තර්ජන මධ්‍යයේ ඉරානය සහ එක්සත් ජනපදය ජිනීවාහිදී තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡා අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩුබායි සහ අබුඩාබි වරායවලින්  වහාම ඉවත් වන්න

ඩුබායි සහ අබුඩාබි වරායවලින් වහාම ඉවත් වන්න

14 March 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  බීරූට් අගනුවර ආසන්නයේ  අයෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බීරූට් අගනුවර ආසන්නයේ අයෙක් මරුට

14 March 2026
ඉන්දියාවේ සහ ලංකාවේ  සිටි ඉරාන නාවිකයින් යළි මව්රටට

ඉන්දියාවේ සහ ලංකාවේ සිටි ඉරාන නාවිකයින් යළි මව්රටට

14 March 2026
ජපාන දූත පිරිසක් ශ්‍රී ලංකාවේ  සංස්කෘතික උරුමයන් අධ්‍යයනයට  මෙරටට පැමිණෙති

ජපාන දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අධ්‍යයනයට මෙරටට පැමිණෙති

14 March 2026

Recent News

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ  කිහිපයකට තද වැසි

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

14 March 2026
ඩුබායි සහ අබුඩාබි වරායවලින්  වහාම ඉවත් වන්න

ඩුබායි සහ අබුඩාබි වරායවලින් වහාම ඉවත් වන්න

14 March 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  බීරූට් අගනුවර ආසන්නයේ  අයෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බීරූට් අගනුවර ආසන්නයේ අයෙක් මරුට

14 March 2026
ඉන්දියාවේ සහ ලංකාවේ  සිටි ඉරාන නාවිකයින් යළි මව්රටට

ඉන්දියාවේ සහ ලංකාවේ සිටි ඉරාන නාවිකයින් යළි මව්රටට

14 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි සහ අබුඩාබි වරායවලින්  වහාම ඉවත් වන්න

ඩුබායි සහ අබුඩාබි වරායවලින් වහාම ඉවත් වන්න

14 March 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  බීරූට් අගනුවර ආසන්නයේ  අයෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බීරූට් අගනුවර ආසන්නයේ අයෙක් මරුට

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved