• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධීවර උද්ඝෝෂණ සුමන්දිරන්ගේ රගපෑමක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් පවසයි

23 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාවට තිබෙන ප්‍රශ්ණ උග්‍රකර ඔවුන් වෙනත් මාවතකට ගෙන යමින් උද්ඝෝෂණ පවත්වාගෙන යාමෙන් දේශපාලන අභිමථාර්ත ඉෂ්ඨකර ගැනීමට දෙමළ සංධානයේ සුමන්දිරන් වැනි කපටි දේශපාලයින් උත්සාහ ගනිමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ උතුරු මුහුදේ පසුගිය දා සිදු කළ ධීවර උත්ඝෝෂණය පිළිබද කිලිනොච්චියේ පැවති ජන හමුවක දී අදහස් සක්වමිනි.

උතුරේ ජනතාවගේ ගැටලු වලට සාධාරණ විසදුම් ලැබුණහොත් TNA දේශපාලන ප්‍රවාහයට යම් තර්ජනයක් වන බව දන්නා සුමන්දිරන් වැනි අය සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ධීවරයන්ගේ ප්‍රශ්ණ දීර්ඝකාලයක සිට පැවතගෙන එන ඒවා බවත්, මෙම කාලවකවානුව තුළ වත්මන් රජය මගින් තමන්ව ධීවර අමාත්‍යවරයා ලෙස පත්කර මෙම ගැටලුව විසදීමට උත්සාහ ගනිමින් සිටින බවත්, දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන්ට තමන් සමග දේශපාලන වශයෙන් ගැටීමට නොහැකි නිසා දෙමළ ජනතාව මුලාකරමින් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින බවයි. තමන් ඉන්දීය ධීවරයන්ගේ උතුරු මුහුදේ සිදුකරණ මුහුදු සම්පත් ආක්‍රමණය නතර කිරීම සදහා විවිධ පැති 4ක් ඔස්සේ ක්‍රියා කරගෙන යන බවත්, ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉන්දීය මධ්‍යම රජය සමග ද අදාල ඉන්දීය ප්‍රාන්ත දේශපාලන නායකයින් සමගද දෙරටේ ධීවර සංගම් මට්ටමින්ද සාකච්ඡා කර මෙම ගැටලු වලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට උත්සාහ කරන බව පැවසීය.

ඊට අමතරව උතුරු මුහුදේ සිදුකරන බොටම් ට්‍රෝලින් මගින් ධීවර කටයුතු සිදු කරණ ධීවරයන් මෙන්ම ඔවුන්ගේ ධීවර උපකරණ ද අත්අඩංගුවට ගනිමින් නීතිය ක්‍රියාත්මක කරණ බවත් තවද එමේන්ම උතුරු පළාතේ ධීවරයන් සමග එක් වී ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පැවසු අමාත්‍යවරයා මෙම තත්වය තුළ කෙසේ හෝ සිය අමාත්‍ය දූර කාලයේදි ඉන්දීය ධීවර ආක්‍රමණය නතර කිරීමට කටයුතු කරන බවද පැවසීය. තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ, දෙමළ සන්ධාන දේශපාලන නායකයන් බිය වී සිටින්නේ දමිළ ජනතාවගේ ගැටලු විසදුනහොත් තමන්ගේ රැවටිලිකාර දේශපාලනය අවසන් වන නිසා බවත්, තමන්ට වංචාකාර දේශපාලනය හුරු නැති බවද තමන් ජනතාව වෙනුවෙන් වැඩකළ පුද්ගලයෙක් බවත්, ඉදිරියටත් එලේසම වැඩ කරන බවත්, දෙමළ සංධාන දේශපාලන මන්ත්‍රිවරුන්ගේ බොලද වැඩ තමා සිදු නොකරණ බවත් පැවසීය

Post Views: 15
Previous Post

කිසිම බලවේගයකට බය නැති බව ජනපති කියයි

Next Post

ජනාධිපතිවරයාගේ වෙනස නිසා රට විනාශයි – ජවිපේ නායක අනුර

editor

editor

Next Post

ජනාධිපතිවරයාගේ වෙනස නිසා රට විනාශයි - ජවිපේ නායක අනුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved