• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණේ ගංවතුරට යට වූ තේ ගස් මඬරොල්ල නිසා මිය යාමේ තර්ජනයක්

5 June 2024
in දේශීය, පුවත්
දේශපාලනීකරණය තුලින් අගාධයට යන වතු කර්මාන්තයේ ඛේදවාචකය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දින කිහිපය තුළ පැවැති අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් දකුණු පළාතේ විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වී ඇතැයි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධව අද දින (05) පෙරවරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම නිලධාරින් සමග සාකච්ඡාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

ගංවතුර නිසා බොහෝ තේ වගාවන් ජලයෙන් යට වී තිබුනි. ගංවතුර බැස ගිය ද ගංවතුර නිසා ඇතිවූ මඩරොල්ල තේ දළුවල හා තේ පත්‍රවල තැවරීම හේතුවෙන් තේ ගස් මිය යාමේ තර්ජනයක් මතුවීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ විශේෂඥයෝ අවධාරණය කළහ.

මේ නිසා කුඩා තේ වතු ආරක්ෂා කර ගැනීම සඳහා තේ වගා කරුවන් මේ සම්බන්ධව දැනුම්වත් කිරීමටත්, තේ පත්‍රවල මඩ තැවරී ඇත්නම් ඒවා ජලයෙන් සෝදා හෝ ඉවත් කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

තේ ගසක ආයු කාලය වසර 30ක් පමණ වන අතර තේ ගසක් වැඩෙන්නට වසර තුනක පමණ කාලයක් ගත වේ. මේ නිසා ගංවතුර හේතුවෙන් විනාශ විය හැකි තේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම ගංවතුර හා අධික වර්ෂාව නිසා වී වගා කර තිබු කුඹුරු අක්කර 15,000ක් පමණ වීනාශ වී ඇත. එසේම එළවළු වගා කර තිබු ඉඩම් රැසක් ද වැස්ස නිසා විනාශ වී ගොස් තිබේ. මෙම වගා හානි සියල්ලම පිළිබඳ වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

මෙම වගා හානි සඳහා වන්දි ගෙවීමේ වැඩ සටහනක් අරඹන බව ද අමාත්‍යවරයා කීය.

වැස්ස නිසා එළවළු වගා කළ බිම් විශාල ප්‍රමාණයක් විනාශ වීම හේතුවෙන් ඉදිරි කාලය තුළ එළවළු මිල ඉහළ යාමට ඉඩ ඇතැයි පැවසූ අමාත්‍යවරයා ගෙවතු වගා වැඩ සටහන් අරඹන්නැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

Post Views: 19,892
Previous Post

ජනාධිපති රනිල් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව විශ්වාසයි – රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි

Next Post

යෝජිත විදුලි පනතට එරෙහිව “සර්වජන බලය” දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

editor ttvnews

editor ttvnews

Next Post
යෝජිත විදුලි පනතට එරෙහිව “සර්වජන බලය” දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

යෝජිත විදුලි පනතට එරෙහිව "සර්වජන බලය" දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

30 January 2026
සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

30 January 2026
පැය 24ක් තුළ මාරක රිය අනතුරු පහක් : කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට

පැය 24ක් තුළ මාරක රිය අනතුරු පහක් : කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට

30 January 2026
ජාතික බොක්සිං ශූරතාවලිය උණුසුම් වෙයි : තරග පාවාදීමේ චෝදනා මැද ගුටිබැට හුවමාරුවක්

ජාතික බොක්සිං ශූරතාවලිය උණුසුම් වෙයි : තරග පාවාදීමේ චෝදනා මැද ගුටිබැට හුවමාරුවක්

30 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වීමෙන් ස්වේච්ඡා විශ්‍රාමිකයින් දැඩි අර්බුදයක : පෙබරවාරි 01 ඉලක්කයත් මඟහැරෙන ලකුණු

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වීමෙන් ස්වේච්ඡා විශ්‍රාමිකයින් දැඩි අර්බුදයක : පෙබරවාරි 01 ඉලක්කයත් මඟහැරෙන ලකුණු

30 January 2026
කොළඹ සිට පැමිණි සුඛෝපභෝගී බසයකින් රුපියල් මිලියන 40ක මත්ද්‍රව්‍ය සොයාගැනේ : අක්කරපත්තුවේ පුද්ගලයෙකු දැලේ

කොළඹ සිට පැමිණි සුඛෝපභෝගී බසයකින් රුපියල් මිලියන 40ක මත්ද්‍රව්‍ය සොයාගැනේ : අක්කරපත්තුවේ පුද්ගලයෙකු දැලේ

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved