• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාගම සංචාරක කටයුතු විධිමත්ව කළමනාකරණය කිරීමට අවධානය

22 October 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලංකාගම ප්‍රදේශයට දේශීය වශයෙන් විශාල සංචාරකයන් ප්‍රමාණයක් මේ වන විට ඇදී එන බවත් එය නිවැරදිව කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් දේශීය සංචාරකයින් ලංකාගම ප්‍රදේශය නැරඹීමට පැමිණ ඇති බවයි. මේ නිසා ඉදිරියේදී විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට ඇදී ඒමට අවස්ථාව ඇති බැවින් මෙසේ පැමිණෙන සංචාරකයින් නිවැරදිව කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම සිංහරාජ වනාන්තරය නැරඔීමට යන විදේශීය සංචාරකයින් ලංකාගම ප්‍රවේශය භාවිත කළ හැකි ආකාරයෙන් අන්තර්ජාල (Google Map) තොරතුරු යාවත්කාලීන විය යුතු බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය. මේ අනුව ඉක්මනින් මේ පිළිබඳ සොයා බලා කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එසේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය වැඩකටයුතු සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

තවද මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව සංචාරක කටයුතු වර්ධනය කිරීම සඳහා මහනුවර නගරයේ කේබල් කාර් ව්‍යාපෘතියක් සකස් කිරීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරුණි.

මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, වීරසුමන වීරසිංහ, නිපුන රණවක, සම්පත් අතුකෝරල, ගුණතිලක රාජපක්ෂ, වරුණ ලියනගේ, ගීතා කුමාරසිංහ, එස්. එම්. එම්. මුෂාරෆ්, ඩයනා ගමගේ, අමරකීර්ති අතුකෝරල, ජේ. සී. අලවතුවල, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 

 

 

Post Views: 16
Previous Post

තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට – ජනපති

Next Post

පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට යන්න සියළු දෙනාගේ සහය අවශ්‍යයි – ඇමැති දිනේෂ්

editor

editor

Next Post

පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට යන්න සියළු දෙනාගේ සහය අවශ්‍යයි - ඇමැති දිනේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

17 November 2025
බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

17 November 2025
තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

17 November 2025
බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

17 November 2025

Recent News

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

17 November 2025
බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

17 November 2025
තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

17 November 2025
බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

17 November 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

17 November 2025
බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

17 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved