• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ සුරක්ෂිතව වෙනුවෙන් ආරක්‍ෂක අංශයන්හි සහ `උපාය මාර්ගික නිපුණතාවල වැදගත්-  ජනපති 

12 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බැවින් එහිදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපායමාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බවත් ඒ සඳහා ප්‍රතිපාදන ඉහළ නැංවීමේ වැදගත්කමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2022 උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.

සන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු නොක‍ළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

අද අප ජීවත්වන්නේ අප ඉපදුණු යුගයේ ලෝකයට වඩා වෙනස් ලෝකයක බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප ඉපදෙන විට ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබූ අතර ඉන්දියන් සාගරය පිළිබඳ කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබූ බව ද සිහිපත් කළේය.
නාවික ගමනාගමනය නිදහසේ සිදු කළ නොහැකි නම් අපනයන ආර්ථිකයේ ඉලක්කගත අරමුණු සපුරාගත නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා භාණ්ඩ ප්‍රවාහනයේදී බාධා පැමිණියහොත් සිදුවන්නේ කුමක්දැයි ද විමසා සිටියේය.

2021 වසරේදී ජනතාවට මෙරටින් පිටවීමට නොහැකි වූ සහ ගොඩබිමෙන් හෝ මුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකී වූ අවස්ථාවේ අත්දැකීම් ද සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අප සිටින පරිසරය අපේ පාලනයෙන් ගිලිහුණු අවස්ථාවකදී වුවද භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මත රටේ අනාගතය රඳා පවතින බව පෙන්වා දුන්නේය.

අන්‍ය පාර්ශවයන්හි ක්‍රියාවන් ශ්‍රී ලංකාවට බලපා හැකි නමුත් එහිදී දේශපාලන සහ රාජ්‍යතාන්ක්‍රික නිපුණතාවන් මෙන්ම හමුදා කුසලතාවන් භාවිතා කර අපේ සංක්‍රමණික අයිතියට සහ ගොඩබිමෙන් හා මුහුදෙන් ගමන් කිරීමට ඇති අයිතියට කුමන හෝ අන්දමින් බාධා ඇති නොවීමට වගබලාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වඩා ශ්‍රීමත් ‍ජොන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව පැවසූ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අතර සමාජීය විෂයන් සඳහා වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තවත් මණ්ඩපයක් කුරුණෑගල ආරම්භ කිරීමට තමා මුදල් අමාත්‍යාංශයට සහ ආරක්ෂක ලේකම්වරයා වෙත උපදෙස් දුන් බවද පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ද, පොලිස්පති සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් ද සිල්වා, උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

මුළු රටටම Discount දෙන සදාහරිත Ithiry App එළි දකී

Next Post

නීතිමය රාමුවක් තුළ රටේ ආර්ථිකයට වගකියන පසුබිම සකසනවා – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල

editor

editor

Next Post

නීතිමය රාමුවක් තුළ රටේ ආර්ථිකයට වගකියන පසුබිම සකසනවා - ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved