• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දහම් පාසල් ගුරුවරුන් සඳහා විධිමත් පුහුණුවක්

මොඩියුල 04ක් සූදානම්

15 February 2026
in දේශීය, පුවත්
දහම් පාසල් ගුරුවරුන් සඳහා විධිමත් පුහුණුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ දහම් පාසල් ගුරුවරුන් සඳහා විධිමත් දහම් අධ්‍යාපන පුහුණුවක් ලබාදීමේ අරමුණින් විද්වත් කමිටුවක් මගින් මාර්ගෝපදේශ සංග්‍රහ (Modules) 04ක් සකස් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා පවසයි. මෙම වැඩපිළිවෙල යටතේ ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් ගුරු පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. දහම් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙහි මූලික අරමුණයි.
සමස්ත පාසල් සිසුන් ලක්ෂ 41ක් අතුරින් දහම් අධ්‍යාපනය ලබන්නේ ලක්ෂ 23ක් වැනි පිරිසක් බවත්, සිසුන්ගෙන් 50%කට ආසන්න පිරිසක් දහම් අධ්‍යාපනය නොලබන බවත් මෙහිදී අනාවරණය විය. බෞද්ධ, කතෝලික, ඉස්ලාම් සහ හින්දු යන සියලුම ආගමික දහම් පාසල් පද්ධතිය තුළ මෙම අධ්‍යාපනික පරතරය හඳුනාගෙන ඇති අතර, නව පුහුණු මොඩියුල හරහා එම තත්ත්වය වෙනස් කිරීමට රජය අපේක්ෂා කරයි.
Post Views: 2
Previous Post

පොලිසියට එරෙහිව පැමිණිලි 5,504ක්

Next Post

කස්සප හිමිගේ චෝදනා සොයන්න අධිකරණ ඇමැති ත්‍රිකුණාමලයට

Editor TTV News

Editor TTV News

Next Post
කස්සප හිමිගේ චෝදනා සොයන්න අධිකරණ ඇමැති ත්‍රිකුණාමලයට

කස්සප හිමිගේ චෝදනා සොයන්න අධිකරණ ඇමැති ත්‍රිකුණාමලයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අසල්වැසියන්ට පහර නොදෙන්න

අසල්වැසියන්ට පහර නොදෙන්න

14 March 2026
මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

14 March 2026
මොජ්තාබාට අත නොතබනු!

මොජ්තාබාට අත නොතබනු!

14 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අසල්වැසියන්ට පහර නොදෙන්න

අසල්වැසියන්ට පහර නොදෙන්න

14 March 2026
මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved