• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිලියන 3ක වන්දිය නොගෙවූ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්

23 February 2026
in දේශීය, පුවත්
මිලියන 3ක වන්දිය නොගෙවූ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පැහැර හැරීම හේතුවෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නීතිපතිවරයාට නියෝග කළේය. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීමෙන් මූලික හිමිකම් උල්ලංඝනය කළ බවට තීන්දු කරමින්, ප්‍රේමතිලක මහතාට රුපියල් මිලියන 3ක වන්දියක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස මීට පෙර නියෝග කර තිබුණද, ඔහු එය මෙතෙක් ඉටු කර නොමැති බව අධිකරණයේදී අනාවරණය විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලුණු අතර, ලබන මාර්තු 26 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුට නොතීසි නිකුත් කිරීමට ද නියෝග කෙරිණි.
Post Views: 4
Previous Post

වසර 6කට පසු Ironman 70.3 කොළඹදී සාර්ථකව නිමාවෙයි

Next Post

ඇමරිකාවේ අලුත් තීරුබදු ප්‍රතිපත්තිය ලංකාවේ අපනයනකරුවන්ට රන්මය අවස්ථාවක් – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

Editor TTV News

ඇමරිකාවේ අලුත් තීරුබදු ප්‍රතිපත්තිය ලංකාවේ අපනයනකරුවන්ට රන්මය අවස්ථාවක් - නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස අස්සජි නාහිමියන් වාර්තාගත වෙයි

ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස අස්සජි නාහිමියන් වාර්තාගත වෙයි

23 February 2026
ඉරණතිව් මුහුදේ නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 10ක් නාවික හමුදා දැලේ

බාල ගල්අඟුරු නිසා රජයට වුණු පාඩුව සැපයුම්කරුගෙන් අය කරගන්නවා – අමාත්‍ය ලාල්කාන්ත

9 වන ගල්අඟුරු නැවෙත් බාල බඩු –  සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස අස්සජි නාහිමියන් වාර්තාගත වෙයි

ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස අස්සජි නාහිමියන් වාර්තාගත වෙයි

23 February 2026
ඉරණතිව් මුහුදේ නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 10ක් නාවික හමුදා දැලේ

ඉරණතිව් මුහුදේ නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 10ක් නාවික හමුදා දැලේ

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved