• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කියුබානු මුහුදු සීමාවේදී ඇමෙරිකානු බෝට්ටුවකට වෙඩි ප්‍රහාරයක් සිව්දෙනෙකු මියයයි

26 February 2026
in පුවත්, විදෙස්
කියුබානු මුහුදු සීමාවේදී ඇමෙරිකානු බෝට්ටුවකට වෙඩි ප්‍රහාරයක් සිව්දෙනෙකු මියයයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

කියුබානු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ අමෙරිකානු ලියාපදිංචිය සහිත වේගවත් බෝට්ටුවකට කියුබානු දේශසීමා ආරක්ෂක පිරිස් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියුබානු රජය නිවේදනය කරයි. කියුබාවේ මධ්‍යම විලා ක්ලාරා ප්‍රදේශයට අයත් කායෝ ෆැල්කෝන්ස් (Cayo Falcones) දූපත අසලදී බදාදා උදෑසන මෙම ගැටුම හටගෙන ඇති අතර කියුබානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි දේශසීමා ආරක්ෂක බෝට්ටුවක් අදාළ යාත්‍රාව වෙත ළඟා වූ අවස්ථාවේදී එහි සිටි පිරිස ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර එහිදී කියුබානු අණදෙන නිලධාරියෙකු තුවාල ලබා ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් බෝට්ටුවේ සිටි සිව්දෙනෙකු මියගොස් තවත් හයදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කළේ යාත්‍රාවේ සිටි පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවත් අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්ය. අමෙරිකාව සහ කියුබාව අතර පවතින දේශපාලන නොසන්සුන්තාවය තවදුරටත් වර්ධනය වෙමින් පවතින මොහොතක මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයක් වන අතර සිය ස්වෛරීභාවය සහ ප්‍රාදේශීය මුහුදු සීමාව ආරක්ෂා කිරීමට පසුබට නොවන බව කියුබානු රජය මෙම නිවේදනය මගින් යළිත් අවධාරණය කර තිබේ.

Post Views: 8
Previous Post

අස්වැසුම පෙබරවාරි මස වැඩිහිටි දීමනා අද සිට බැංකු ගිණුම් වෙත

Next Post

කෙරවලපිටිය කුණු අංගනයේ හදිසි ගින්නක්

Editor TTV News

Editor TTV News

Next Post
කෙරවලපිටිය කුණු අංගනයේ හදිසි ගින්නක්

කෙරවලපිටිය කුණු අංගනයේ හදිසි ගින්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ iPhone ජංගම දුරකථනය  වහාම යාවත්කාලීන කරන්න ඇපල් සමාගමෙන් ලොව පුරා  පරිශීලකයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

ඔබගේ iPhone ජංගම දුරකථනය වහාම යාවත්කාලීන කරන්න ඇපල් සමාගමෙන් ලොව පුරා පරිශීලකයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

20 March 2026
ඉරාන තෙල් සම්බාධක  ඉවත් කිරීමට ඇමෙරිකාවෙන්  හදිසි තීරණයක්

ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් හදිසි තීරණයක්

20 March 2026
විරෝධතාවලට සම්බන්ධ වූ යොවුන් මල්ලවපොර  ක්‍රීඩකයෙකු ඇතුළු තිදෙනෙකු  ඉරානය විසින් එල්ලා මරයි

විරෝධතාවලට සම්බන්ධ වූ යොවුන් මල්ලවපොර ක්‍රීඩකයෙකු ඇතුළු තිදෙනෙකු ඉරානය විසින් එල්ලා මරයි

20 March 2026
පර්ල් වරාය (Pearl Harbor) ප්‍රහාරය ගැන  ට්‍රම්ප් කළ විහිළුවක්

පර්ල් වරාය (Pearl Harbor) ප්‍රහාරය ගැන ට්‍රම්ප් කළ විහිළුවක්

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ iPhone ජංගම දුරකථනය  වහාම යාවත්කාලීන කරන්න ඇපල් සමාගමෙන් ලොව පුරා  පරිශීලකයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

ඔබගේ iPhone ජංගම දුරකථනය වහාම යාවත්කාලීන කරන්න ඇපල් සමාගමෙන් ලොව පුරා පරිශීලකයන්ට හදිසි අනතුරු ඇඟවීමක්

20 March 2026
ඉරාන තෙල් සම්බාධක  ඉවත් කිරීමට ඇමෙරිකාවෙන්  හදිසි තීරණයක්

ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් හදිසි තීරණයක්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved